උපේක්ෂා සිත (4)
සිහිය
0:00 / 0:00
උපේක්ෂා සිත (4)
21 809 просмотров · 1 год назад
සිහිය
38,5 тыс. подписчиков
21 809 просмотров · 1 год назад
මෙම වීඩියෝ වල හිමිකරු - නුවන් රාජපක්ෂ
ඔහුගේ චැනලය - • දරා ගන්න බැරි පීඩනය සිහියෙන් දියකරමු / let...
සිහියේ මාර්ගය තුල ඉතා පැහැදිලිව ගමන් කිරීමේ හැකියාව ඔබට දැන් තිබේ නම් නොපමාව අනිත් අය දිහා නොබලා එහි යන්න...සියලු ගැටලු...ප්‍රශ්න...සහ සියල්ල ඔබට ආශිර්වාදයක් වේවි....
ඔබට මාර්ගය පරිපූර්ණව ලැබුන මොහොතේ එහි යන්න.....එහි එහිම ස්වරූපය බවට පත්වෙන්න...
කවුද දන්නේ තව කොච්චර කාලයක් ඉතුරුවෙලා තියේවිද...? කියලා....
තමන්ගේ බක පන්ඩිතකම් පැත්තකින් තියලා සිහියේ ආලෝකය තමන් තුලින් මතුකරගෙන....තමන්ගේම බක පන්ඩිතකම දකින්න.....
ආලෝකය නැතිව අදුරේදී කිසිවක් දැකිය හැකිද..?
අරයා ...මෙයා...කියන ඒවා අහන්නට කලින් ආලෝකය දල්වාගෙන හිටියොත් එහි පවතින ස්භාවය සහ "මහිමය" අත්දැකිය හැකිවේවි....තමන් තුලින්ම........
හැමදෙයක් අස්සේම මාර්ගය apply කරගන්න එක දෙවනියට නම් දා ගන්නේ....
පස්සේ කාලේකදී පසුතැවීමට හේතු වේවි....අඩුවක් නැතිව.........
මීට පෙර සංසාරේ කීවතාවක් ඔබ කල් දැමුවේදැයි ඔබට මතක නම්............?
නුවන් රාජපක්ෂ ඉංග්‍රීසි ලිපි පරිවර්ථන
• The Art of Letting Go ( Inner exploration 2)
වැඩි දුර කියවීම් සඳහා -
https://www.facebook.com/share/p/MQBG...
මේ මොහොතේ අබිරහස සමූහය ට එකතු වෙන ලින්ක් එක
https://www.facebook.com/groups/50481...
" සිහිය " whats app channel
https://whatsapp.com/channel/0029Va6f...
( මෙය නුවන් මහතා ගේ ගෝලයේක් විසින් මෙහෙයවන ලද්දකි. සතිය සම්බන්ද හිතට වදින ඕනෑම පෝස්ට් එකක් ලිපියක් මෙහි බේදයකින් තොරව පල කරයි. ඒවා කියවා ඔබට එදිනෙදා ජීවිතයේ දී මෙම පුහුණුව සිහි නංවා ගත හැක)
දුරකථන අංකය - 077 022 2980
වැඩි දුර කියවීම් සඳහා ඇති ලින්ක් එක තුළින් සම්පූර්ණ වීඩියෝ නැරඹිය හැක
nuwan Rajapaksha #spirituality #awarness #bliss #stillness #emptiness #mindfulness #thirdeye #trending #chakras #loa #lawofattraction #universe #sadhguru #vibrations #energy #motivation #motivational #inspiration #life #rumi #eckharttolle #india #srilanka #positivevibes #buddha #buddhism
#SpiritualAwakening
#InnerPeaceJourney
#MindfulnessMoments
#HigherSelfDiscovery
#SoulfulReflections
#ZenLiving
#EnlightenmentPath
#MeditationMagic
#DivineGuidance
#ConsciousLiving
#spiritualawakening #mindbodyspirit #mindbodysoul #mindbodyspirit #relaxing #relaxingmusic #viral #viralvideo #youtube #trending