Перейти к содержимому

Thattu Karanna Hemin තට්ටු කරන්න හෙමින් - අනුලා බුලත්සිංහල (තාරාවෝ ඉගිලෙති වේදිකා නට්‍ය ගීතය )

bmadhu_sinhala_songs

0:00 / 0:00

Thattu Karanna Hemin තට්ටු කරන්න හෙමින් - අනුලා බුලත්සිංහල (තාරාවෝ ඉගිලෙති වේදිකා නට්‍ය ගීතය )

3 714 просмотров · 5 лет назад
bmadhu_sinhala_songs
8,59 тыс. подписчиков
3 714 просмотров · 5 лет назад
දැයෙන් සමුගත් ප්‍රවීන රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහලට උපහාර පිණිස තට්ටු කරන්න හෙමින් // මගේ විමානේ දොරටුව ඔබගෙයි තට්ටු කරන්න හෙමින් // දෙපා තබන්න හෙමින් // මගෙ බුමුතුරුණේ සුපහස ඔබටයි දෙපා තබන්න හෙමින් // මා වෙත එන්න පෙමින් // මගෙ මී බඳුනේ මධු රස ඔබටයි මා වෙත එන්න පෙමින් // මා වෙත එන්න පෙමින් // මගෙ මී බඳුනේ මධු රස ඔබටයි මා වෙත එන්න පෙමින් /// #anulabulathsinhala #tharawoigilethi #anulabulathsinhalasongs #stagedrama