දවසට බිත්තර 100 සිට 280ට | බිත්තර වැඩි වෙන මැජික් එක | Milmolac
Farm Innovation Solutions
0:00 / 0:00
දවසට බිත්තර 100 සිට 280ට | බිත්තර වැඩි වෙන මැජික් එක | Milmolac
2 811 просмотров · 1 день назад
Farm Innovation Solutions
15,3 тыс. подписчиков
2 811 просмотров · 1 день назад
දවසට බිත්තර 100 සිට 280ට… බිත්තරයක බර ග්‍රෑම් 30 සිට 70ට! 🥚 මේ වෙනස ඇති වුණේ කොහොමද?
Happy Farmer 63 වැනි වැඩසටහනෙන් මෙවර ඔබ හමුවට එන්නේ රෝහිත මහතාගේ ගොවිපළේ සාර්ථකත්වයේ කතාවයි. බිත්තර අස්වැන්න සහ බිත්තර බර වැඩිවීම ගැන ඔහු බෙදාගන්නා අත්දැකීම සම්පූර්ණ වීඩියෝවෙන් බලන්න.
🐔 ඔබත් බිත්තර නිෂ්පාදනය කරන ගොවියෙක්ද?
ඔබේ ගොවිපළේ බිත්තර නිෂ්පාදනය සම්බන්ධ ලොකුම ගැටලුව පහළින් Comment කරන්න.
මෙවැනි ගොවි අත්දැකීම් නැරඹීමට Farm Innovation Solutions චැනලය Subscribe කර 🔔 සක්‍රිය කරන්න. වීඩියෝව වැදගත් වුණා නම් තවත් ගොවියෙකුටත් Share කරන්න!
📞 වැඩි විස්තර සඳහා — Milmolac Lanka (PVT) LTD
Hotline: 0117 109 607
WhatsApp: 0117 133 607
Email: info@milmolac.com
Website: [milmolac.com](https://milmolac.com)
🎬 Happy Farmer | Episode 63
ඉදිරිපත් කිරීම: Milmolac Lanka Media Team
නිවේදනය: Nimeshika Perera
වීඩියෝකරණය සහ සංස්කරණය: KC Edirisinghe
පටිගත කළ දිනය: 05.09.2026
#PoultryFarming #HappyFarmer #MilmolacLanka