Перейти к содержимому

Samanala Renak ( සමනළ රෑනක් ) | Marians Tharunai Thaama Live 2023

Marians

0:00 / 0:00

Samanala Renak ( සමනළ රෑනක් ) | Marians Tharunai Thaama Live 2023

131 184 просмотра · 1 год назад
Marians
349 тыс. подписчиков
131 184 просмотра · 1 год назад
#samanalarenak #marians #tharunaithaama #nalinperera #mariansrecords #marianslive ගී පද - ශාමලී ප්‍රියන්ති තනුව - මේරියන්ස් අයෙත් එනවනම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කලේ අයෙත් එනවනම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කලේ අයෙත් එනවනම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ පාසල් මව් තුරුලට විලා.... අ යන්න ආ යනු ගලපලා... පාසල් මව් තුරුලට විලා.... අ යන්න ආ යනු ගලපලා... නොදෙනීම අවරුදු දොලහක් ගෙවිලා නිමා වෙලා පාසල් කලේ.. නොදෙනීම අවරුදු දොලහක් ගෙවිලා නිමා වෙලා පාසල් කලේ.. සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කලේ අයෙත් එනවනම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කලේ අයෙත් එනවනම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ දුව පැන නට තරග කරාලා... ජය ගෙන හිනේහුණු ඒ කාලේ... දුව පැන නට තරග කරාලා.... ජය ගෙන හිනේහුණු ඒ කාලේ... ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින් විදු මව් තුරුලේ උන් කාලේ සුළඟට අසු වූ පහන් සිලක් මෙන් සැඟවා ගියාදෝ අපේ බාලේ සුළඟට අසු වූ පහන් සිලක් මෙන් සැඟවා ගියාදෝ අපේ බාලේ සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කලේ අයෙත් එනවනම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කලේ අයෙත් එනවනම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ NOBLEVENTS PRESENTS CONCEPT & EXCLUSIVE PRODUCER | ‪@nalin.marians‬ EVENT MANAGED BY | 360 Productions Group Pvt Ltd VIDEO WALL GRAPHICS | 360 Productions Group Pvt Ltd VIDEO WALL | Ultimate Production LIGHTS | Million Laughs Lights VIDEO PRODUCTION | Kat Vision Pvt Ltd VIDEO EDITOR | Ranjan Prasad / Dinindu Chamikara @ 360 Productions Group Pvt Ltd LIVE SOUND ENGINEER | Milan Fernando MONITOR ENGINEER | Bosco Michel LIVE MIX AND MASTERED BY | Milan Fernando OFFICIAL PHOTOGRAPHER | Jayasanka Fernando COMPERE - Kelum Srimal BAND MANAGER – Nelum Perera ALL RIGHTS OF PRODUCTION RESERVED. UNAUTHORIZED COPYING HIRING PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED. ©2023 @MARIANSRECORDS