Перейти к содержимому

කිරි අම්මා දානය | නිවැරදිව සිදුකරන ආකාරය සහ වත් පිළිවෙත්

Chalaka Jayasingha

0:00 / 0:00

කිරි අම්මා දානය | නිවැරදිව සිදුකරන ආකාරය සහ වත් පිළිවෙත්

7 763 просмотра · 5 месяцев назад
Chalaka Jayasingha
13,2 тыс. подписчиков
7 763 просмотра · 5 месяцев назад
📿 කිරි අම්මා දානයක් නිවැරදිව සිදුකරන ආකාරය | වත් පිළිවෙත් සහ සම්ප්‍රදායන් කිරි අම්මා දානයක් නිවැරදි ආකාරයට තම නිවසේදී පිළියෙල කරගන්නා ආකාරය, ඒ හා සම්බන්ධ වත් පිළිවෙත්, සම්ප්‍රදායන් සහ ආගමික හා සංස්කෘතික වැදගත්කම පිළිබඳව මෙම වැඩසටහන තුළින් විස්තරාත්මකව ඉදිරිපත් කරමු. අපේ මුතුන්මිත්තන්ගෙන් පරපුරෙන් පරපුරට පැවත එන මෙම වටිනා සම්ප්‍රදායන් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමේ අරමුණින්, TV රජරට ලෝකවාසී ඔබ වෙනුවෙන් මෙම වැඩසටහන තිළිණ කරයි. 🙏 කිරි අම්මා දානයේ පවතින ආගමික විශ්වාසයන්ට මෙන්ම, ශ්‍රී ලාංකීය ජන සම්ප්‍රදාය හා සංස්කෘතික උරුමයට ඇති වැදගත්කමද මෙම වැඩසටහන තුළින් අවබෝධ කරගත හැකිය. May this presentation inspire mindfulness, compassion, devotion, and appreciation for the rich cultural and spiritual traditions of Sri Lanka. 🙏 ⸻ 🎬 වැඩසටහන් කණ්ඩායම ඉදිරිපත් කිරීම – චාලක ජයසිංහ සංකල්පය හා අධ්‍යක්ෂණය – අලෝක සම්පත් කැමරාකරණය – අලෝක සම්පත් & සත්සර ප්‍රසාද් සංස්කරණය – ලහිරු චිරාන් සජීවීකරණය – චමීර අරවින්ත නිෂ්පාදන කළමනාකරණය – ආර්. එම්. එස්. කුලතුංග නිෂ්පාදන සහය – රංජිත් කලුවැල්ල නිෂ්පාදනය – TV රජරට වෙනුවෙන් චාලක ජයසිංහ 🎥 Production Credits Presenter – Chalaka Jayasinghe Concept & Direction – Aloka Sampath Cinematography – Aloka Sampath & Sathsara Prasad Editing – Lahiru Chiran Animation – Chameera Aravintha Production Manager – R. M. S. Kulathunga Production Assistant – Ranjith Kaluwella Produced for TV Rajarata by – Chalaka Jayasinghe ⸻ #කිරිඅම්මාදානය #කිරිඅම්මා #KiriAmmaDanaya #SriLankanTraditions #SriLankanCulture #BuddhistTraditions #SriLanka #TVRajarata #සම්ප්‍රදාය #සංස්කෘතිය #දානය #වත්පිළිවෙත්