Перейти к содержимому

දීර්ඝ බෙදීම (4 ශ්‍රේණියේ සිසුන් සදහා) - Long Division (For Grade 4 Students)

AI Matha

0:00 / 0:00

දීර්ඝ බෙදීම (4 ශ්‍රේණියේ සිසුන් සදහා) - Long Division (For Grade 4 Students)

10 125 просмотров · 5 лет назад
AI Matha
11,5 тыс. подписчиков
10 125 просмотров · 5 лет назад
ආදරණීය දුවේ පුතේ මේ ඇතිවෙලා තියෙන තත්වයත් එක්ක අපි හැමදෙනාම දන්නවා ඔයාලගෙ අධ්‍යාපන කටයුතු අතපසු වෙලා තියෙනවා.. ඒක නිසා අපි තීරණය කලා ඔයාල වෙනුවෙන් වීඩියෝ පාඩම් මාලාවක් සහ එයට උපකාර වන විදිහට සටහන් සහ ප්‍රශ්න පත්‍ර ලබාදෙන්න. මේකට අපේ ආයතනයේම දරුවෙක් වෙන්න ඕනෙ නෑ.. ඉගෙනගන්න කැමති ඕනෑම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්... ඒ සදහා වීඩියෝ පාඩම් නැරඹීමට මෙම යූ ටියුබ් නාලිකාවට එකතු වෙන්න.