ජය පිරිත | jaya piritha | සදහම් සිරි | sadaham siri | #sethpirith #jayapiritha #pirith #ජයපිරිත
sadaham siri සදහම් සිරි
0:00 / 0:00
ජය පිරිත | jaya piritha | සදහම් සිරි | sadaham siri | #sethpirith #jayapiritha #pirith #ජයපිරිත
3 330 926 просмотров · 2 года назад
sadaham siri සදහම් සිරි
74,3 тыс. подписчиков
3 330 926 просмотров · 2 года назад
☸☸ ජය පිරිත ~ සියලු රෝග බිය දුරු කරගන්න ශ්‍රවණය කරන්න ☸☸
Jaya Piritha, who removes the fear of all diseases
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🌷ධර්ම දානමය පිං කමක් සිදු කරවා ගැනීමට සැදැහැ සිතින් යුතුව ( share ) කරන්න.
🌷මෙම නාලිකාව මුදල් අපේක්ෂාවෙන් පවත්වාගෙන යන නාලිකාවක් නොවෙයි.
🌷☸මෙම පිරිත් දේශනා උතුම් ධර්ම දානයක් ම වේවා!!!☸
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Creat by :- https://www.instagram.com/karunaratha...
සිරි ධිති මති තේජෝ ජයසිද්ධි මහිද්ධි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස. භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස.
ද්වත්තිංස මහා පුරිසලක්ඛණානුභාවේන අසිත්‍යනුව්‍යඤ්ජන ලක්ඛණානුභාවේන අට්ඨුත්තරසතමංගල ලක්ඛණානුභාවේන, ජබ්බ්ණ්ණ රංස්‍යනුභාවේන, කෙතුමාලානුභාවේන, දසපාරමිතානුභාවේන, දසඋප පාරමිතානුභාවේන, දසපරමත්ථපාරමිතානුභාවේන, සීලසමාධිපඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන, ධම්මානුභාවේන, සංඝානුභාවේන,
තේජානුභාවේන, ඉධ්‍යානුභාවේන, බලානුභාවේන, කෙය්‍යධම්මානුභාවේන, චතුරාසිතිසහස්ස ධම්මක්ඛන්ධානුභාවේන, නවලොකුත්තරධම්මානුභාවේන අට්ඨංගිකමග්ගානුභාවේන, අට්ඨසමාපත්ත්‍යානුභාවේන, ජලභිඤ්ඤානුභාවේන, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛානුභාවේන, සබ්බපාරමිතානුභාවේන, රතනත්තය සරණානුභාවේන, තුය්හං සබ්බරෝග සෝක උපද්දව දුක්ඛදෝමනස්සුපායාසා විනස්සන්තු. සබ්බසංකප්පා තුය්හං සමිජ්ඣන්තු දීඝායුකෝ හෝතු සතවස්සජීවේන සමංගිකෝ හෝතු සබ්බදා.
ආකාස පබ්බත වනභූමිතටාකගංගා මහාසමුද්ද ආරක්ඛක දේවතා සදා තුම්හෙ අනුරක්ඛන්තු සබ්බබුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බසංඝානුභාවේන බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්සධම්මක්ඛන්ධානුභාවේන, පිටකත්තයානුභාවේන, ජිනසාවකානුභාවේන, සබ්බේ තෙ රෝගා, සබ්බේ තේ භයා, සබ්බේ තෙ අන්තරායා, සබ්බේ තෙ උපද්දවා, සබ්බේ තෙ දුන්නිමිත්තා, සබ්බේ තෙ අවමංගලා විනස්සන්තු.
ආයුවඩ්ධකෝ, ධනවඩ්ඪකෝ, සිරිවඩ්ඪකෝ, යසවඩ්ඪකෝ, බලවඩ්ඪකෝ, වණ්ණවඩ්ඪකෝ, සුඛවඩ්ඪකෝ, හෝතු සබ්බදා.
දුක්ඛරෝගභයාවේරා – සෝකා සබ්බේ උපද්දවා
අනේකා අන්තරායාපි – විනස්සන්තූ ච තේජසා
ජය සිද්ධි ධනං ලාභං – සොත්ථිභාග්‍යං සුඛං බලං
සිරි ආයුච වණ්ණො ච – භොගං චුද්ධි ච යසවා
සත්වස්සා ච ආයු ච – ජීවසිද්ධිභවන්තු තේ.
🌷🌷🙏☸🙏☸🙏☸🌷🌷
☸☸පිරිත් දේශනය - pirith deshana☸☸
මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් නිතර නිතර ශ්‍රවනය කරන්න. එයින් ලැබෙන ආශිර්වාදය ඔබත් ලබා ගන්න. මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවනය කිරීමෙන් ලැබෙන කුසලය, දේශක ශ්‍රාවක ඔබ අප ඇතුලු සියලූ ම දෙනාට නිවන් අවබෝධය පිණිස ම මහත් වූ පාරමිතාවක්ම වේවා!
සාධූ! සාධූ! සාධු!
🛐🙏🛐🙏🛐🙏🛐🙏🛐
☸මෙය උතුම් ධර්ම දානයක්ම වේවා!!!☸
#sethpirith #Pirith #jayapiritha #සෙත්පිරිත් #ජයපිරිත #jayapiritha #pirith #sethpirith #sethpiritha #piritha #ජයපිරිත් #සිංහල #jayapirith #atawisipiritha #atavisipiritha #අටවිසිපිරිත #සෙත්පිරිත් #සෙත්පිරිත #පිරිත් #පිරිත #ඇණවුම්පිරිත #morapirith #මොරපිරිත #මෝරපිරිත #මෝරපිරිත් #මොරපිරිත් #සීවලීපිරිත් #සිවලීපිරිත් #seevaleepirith #sivalipiritha #sivali #seevalee #seewalee #siwali #jinapanjara #ජිනපංජර #ජිනපඤ්ජර #ඇනවුම්පිරිත #anaumpiritha #විශ්වය #power #new #buddha #buddhism #anaumpiritha @sadahamsiri @සදහම්සිරි
@Sadaham_siri01
PIRITH, PIRITHA, SETH PIRITHA, SETH PIRITH, පිරිත් දේශනා, පරිත්‍රාණ, පරිත්‍රාණ දේශනා, Parithrana deshana, Deshana, දේශනා, buddhist chants, chants, pirith chants, suththa, sutta, sththra,Pirith, පිරිත්, Seth pirith, සෙත් පිරිත්,Seth pirith deshana, සෙත් පිරිත් දේශනා, jaya piritha , ජය පිරිත
⚠️ දැඩි ප්‍රකාශන හිමිකම් අවවාදයයි ⚠️
මෙම නාලිකාවේ ඇති සියලුම වීඩියෝ සහ ශ්‍රව්‍ය (Audio) අන්තර්ගතයන්හි පූර්ණ අයිතිය "සදහම් සිරි" නාලිකාව සතුවේ. අපගේ කිසිදු නිර්මාණයක් වෙනස් කර හෝ එලෙසින්ම වෙනත් ස්ථානයක නැවත පළ කිරීම (Re-uploading) සපුරා තහනම්ය. මේ සඳහා කිසිවෙකුටත් අවසර ලබා නොදෙන අතර, මෙම නීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට කිසිදු පෙර දැනුම්දීමකින් තොරව ස්වයංක්‍රීයව Copyright Strikes ලබා දෙනු ඇත.
⚠️ Strict Copyright Warning ⚠️
© 2026 Sadaham Siri. All rights reserved.
All audio and visual content is the exclusive property of "Sadaham Siri." Downloading, altering, or re-uploading our content to any platform is strictly prohibited. No reuse permissions will be granted. Violators will face immediate Copyright Strikes without prior warning.