පෘතුවියේ විශාලම ජීවියා සොයා ගිය ගමන | EARTHLAYERS
EARTHLAYERS
0:00 / 0:00
පෘතුවියේ විශාලම ජීවියා සොයා ගිය ගමන | EARTHLAYERS
26 197 просмотров · 1 месяц назад
EARTHLAYERS
544 подписчика
26 197 просмотров · 1 месяц назад
🌲 ලෝකයේ විශාලතම ජීවමාන ගස සොයා ගිය අපූරු ගමන! US
California හි පිහිටි Sequoia National Forest / Sequoia National Park වෙත අපි ගිය මේ ගමනේදී, වසර 2,000කට වැඩි ඉතිහාසයක් ඇති දැවැන්ත Giant Sequoia ගස් සහ ලෝකයේ විශාලතම ගස වන General Sherman Tree නැරඹීමට ලැබුණා.
මේ වීඩියෝවෙන් ඔබට දැකගන්න ලැබෙන්නේ:
🌲 Giant Sequoia වනාන්තරයේ සුන්දරත්වය
🌎 General Sherman Tree – ලෝකයේ විශාලතම ගස
🚗 අපේ සම්පූර්ණ ගමන් අත්දැකීම
📸 අමතක නොවන දර්ශන සහ සංචාරක තොරතුරු
ඔබත් ස්වභාව සෞන්දර්යයට සහ සංචාරයට ආදරය කරනවා නම්, මේ වීඩියෝව අවසානය දක්වාම බලන්න!
👍 Like කරන්න
💬 Comment එකක් දාන්න
🔔 තවත් wonders සඳහා Subscribe කරන්න!
#SequoiaNationalPark #GeneralSherman #GiantSequoia #California #USA #TravelVlog #SinhalaVlog #Nature #TravelSinhala