සජිත්ගේ හීන කුඩු කරන නලීන් බණ්ඩාර සහ පිරිවර | Abiyage Hella 366
SL Leaders
0:00 / 0:00
සජිත්ගේ හීන කුඩු කරන නලීන් බණ්ඩාර සහ පිරිවර | Abiyage Hella 366
30 955 просмотров · 6 месяцев назад
SL Leaders
81,4 тыс. подписчиков
30 955 просмотров · 6 месяцев назад
"අභියාගේ හෑල්ල 366" වැඩසටහනෙන් අද අපි සාකච්ඡා කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට නලීන් බණ්ඩාර ඇතුළු පිරිසගෙන් එල්ල වන අභ්‍යන්තර බලපෑම පිළිබඳවයි. ඊට අමතරව, වෛද්‍යවරුන් ඉලක්ක කරගනිමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිටුපස ඇති දේශපාලන යථාර්ථය කුමක්ද? "වෛද්‍යවරුනි දැන් සැපද?" යනුවෙන් සමාජය තුළ මතුවන උපහාසාත්මක කතිකාවත සහ මේ සියලු දේශපාලන හැලහැප්පීම් පිළිබඳව අබීත එදිරිසිංහ ගෙන එන විශේෂ විග්‍රහය මෙතැනින් නරඹන්න.
In this video, we analyze the internal political dynamics affecting opposition leader Sajith Premadasa, focusing on the actions of Nalin Bandara and his allies. Abeetha Edirisinghe also takes a critical look at the highly controversial statements made by Dr. Nalinda Jayatissa directed at medical professionals in Sri Lanka. We decode the ongoing political rhetoric and its impact on the healthcare sector and public opinion. Join SL Leaders for the most accurate political analysis and news updates in Sri Lanka for 2026.
#SLLeaders #AbiyageHella #SajithPremadasa #NalindaJayatissa #NalinBandara #SriLankaPolitics #AbeethaEdirisinghe #SriLankaNews
🌐 Visit our Website for more analysis:
https://slleaders.com
🔔 Subscribe to SL Leaders:
/ @slleaders
-----------------------------------------------------------------------
🔴 Follow Us on Social Media:
👍 Facebook: / @slleaders
📱 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VaAF...
🎵 TikTok: https://www.tiktok.com/SriLankaLeaders/
-----------------------------------------------------------------------
SL Leaders is your go-to source for in-depth political analysis, current affairs, and exclusive interviews in Sri Lanka. Hosted by Abheetha Edirisinghe.