Перейти к содержимому

ලෝකෙ වටේම ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් අපේ රටේ සැඟවුණු ඉතිහාසයේ සම්පූර්ණ කතාව | Compilation EP. 4

TAG Knowledge

0:00 / 0:00

ලෝකෙ වටේම ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් අපේ රටේ සැඟවුණු ඉතිහාසයේ සම්පූර්ණ කතාව | Compilation EP. 4

132 802 просмотра · 1 год назад
TAG Knowledge
242 тыс. подписчиков
132 802 просмотра · 1 год назад
අපේ රටේ ඉතිහාසයේ ගොඩක් තැන් සැඟවිලා තියෙන්නේ, ඒ සැඟවුණු තොරතුරු හොයාගෙන යන අපේ ගමනේදී ලෝකෙ වටේම තියෙන ප්‍රසිද්ධ ග්‍රන්ථවල අපිට ලංකාව ගැන අපි දන්නේ නැති විවිධ විදියේ තොරතුරු හොයාගන්න පුළුවන්. ඉතින් අපේ චැනල් එක පටන් ගත්ත මුල් කාලේ ඉඳන් අද වෙනකන් අපි හොයාගත්ත තොරතුරු වලින් කිහිපයක් එකට එකතු කරලා මේ වීඩියෝ එක ඔයාලට ගේන්න හිතුවා. එහෙනම් මේ තමයි අපේ රටේ සැඟවුණු ඉතිහාස කතාව.. #history #education #knowledge #srilanka #secret #ravana #sinhala ------------------------------------------------------------------------------------------------------------------------ රාවණ ඉතිහාසයේ සම්පූර්ණම කතාව සහ හම්බෙන සියලුම සාක්ෂි | Compilation EP. 2    • රාවණ ඉතිහාසයේ සම්පූර්ණම කතාව සහ හම්බෙන සිය...   බුදුන් වහන්සේ ලංකාවේ ජීවත් වුණු බවට ලැබෙන සාක්ෂි | දඹදිව තිබුණේ ලංකාවේ ද? | Compilation EP. 1    • බුදුන් වහන්සේ ලංකාවේ ජීවත් වුණු බවට ලැබෙන ...   අවුරුදු 5000ක ලාංකීය ඉතිහාසයට රිටිගල වැදගත් වෙන්නේ ඇයි? | Ritigala True History    • අවුරුදු 5000ක ලාංකීය ඉතිහාසයට රිටිගල වැදගත...   ලංකාවේ පිටසක්වල ගැන තොරතුරු හමුවෙන අභිරහස්ම ස්ථානය | Danigala Alien Mountain    • ලංකාවේ පිටසක්වල ගැන තොරතුරු හමුවෙන අභිරහස්...   විජය පැමිණීමටත් පෙර ලංකාවේ ජීවත් වුණු මිනිසුන් ගැන හමුවන සාක්ෂි    • විජය පැමිණීමටත් පෙර ලංකාවේ ජීවත් වුණු මිනි...   ------------------------------------------------------------------------------------------------------------------------ TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි. The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the YouTube channels in Sri Lanka. ------------------------------------------------------------------------------------------------------------------------ Music use in Video : Epidemic Sounds: https://share.epidemicsound.com/ah2daf ------------------------------------------------------------------------------------------------------------------------ Follow Us Like us on Facebook:   / 1a2k3nhegr   Follow us on Instagram: https://www.instagram.com/tag_knowled... Follow us on TikTok:   / tagknowledge