Перейти к содержимому

කොටු වැටිච්ච පුංචි සරම | Kotu Watichcha Punchi Sarama

Baby Beats - Sinhala Kids Songs

0:00 / 0:00

කොටු වැටිච්ච පුංචි සරම | Kotu Watichcha Punchi Sarama

4 841 919 просмотров · 1 год назад
Baby Beats - Sinhala Kids Songs
213 тыс. подписчиков
4 841 919 просмотров · 1 год назад
Lyrics - කොටු වැටිච්ච පුංචි සරම | Kotu Watichcha Punchi Sarama කොටු වැටිච්ච පුංචි සරම ඇඳන්නටන මල්ලියා ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා මගේ මල්ලියා සුරතලා චණ්ඩියා..// සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් තනයි ඒවා කඩා පෙරළලා දමා දුවයි// සීනිබෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි වසයි හරි ඳගයි මල්ලියා හරි හොදයි කොටු වැටිච්ච පුංචි සරම ඇඳන්නටන මල්ලියා ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා මගේ මල්ලියා සුරතලා චණ්ඩියා..// පාසල් ගොසින් බෑගයක් අතින් අරන් ගල් කූරයි අරන් ඇවිත් ලඟින් ඉදන්// පුංචි කමට පුංචි ගීත කියයි අාදරෙන් නටයි සන්තොසින් මල්ලියා රත්තරන්... කොටු වැටිච්ච පුංචි සරම ඇඳන්නටන මල්ලියා ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා මගේ මල්ලියා සුරතලා චණ්ඩියා..// 💗💗 බේබි බීට්ස් සිංහල ළමා ගී නැරඹූ ඔබට ස්තූතියි.. 💗💗 👍👍 සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. 👍👍