නියම විදිහට ලේයර්ස් තියෙන්න, රසම රස චිකන් ලසාන්යා එකක් හරියට හදන විදිහ. Chicken Lasagna.
Cooking with Chef Shani
0:00 / 0:00
නියම විදිහට ලේයර්ස් තියෙන්න, රසම රස චිකන් ලසාන්යා එකක් හරියට හදන විදිහ. Chicken Lasagna.
61 007 просмотров · 2 года назад
Cooking with Chef Shani
504 тыс. подписчиков
61 007 просмотров · 2 года назад
කවුරුත් කන්න කැමති ලෝකෙ ජනප්‍රියම පාස්තා වර්ගයක් වෙන ලසන්යා එකක් නිවැරැදිව හදන්න දැනගන්න වගේම කෑලි කපල වෙන්කර ගද්දි, ලේයර්ස් ටික ලෙස්සල යන්න නොදී ලස්සනට පිලිවෙලට කපාගන්න විදිහත් දැනගන්න.
Ingredients :
For Chicken Bolognese /Meat Sauce:
500g minced Chicken
500g tomato paste or puree or Crushed tomatoes
Salt
Pepper
Herbs ( Parsley, Basil ,Oregano, or Rosemary)
bit of sugar
For Bachamel/ White Sauce:
3 Tbsp of Plain Flour
3Tbsp of Butter
2 Cups of Fresh Milk (500 ml)
Salt
Pepper
any Cheese if you require
300g of lasagna sheets
Cheese as much as you like
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් ...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් ප...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshm...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made J...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාම...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Par...
join my Facebook page:
/ cooking-with-chef-shani-103968205234824