Перейти к содержимому

සියලුම ඉදිකිරීම් සමඟ කියන මිලට උඩින්ම වටින ඉඩමක් /ඔයකට මායිම් පොල් ඉඩමක් හෙව්වනම් මෙන්න අවස්ථාව

Lassana Lanka Property

0:00 / 0:00

සියලුම ඉදිකිරීම් සමඟ කියන මිලට උඩින්ම වටින ඉඩමක් /ඔයකට මායිම් පොල් ඉඩමක් හෙව්වනම් මෙන්න අවස්ථාව

43 660 просмотров · 1 г. назад
Lassana Lanka Property
43,5 тыс. подписчиков
43 660 просмотров · 1 г. назад
Hi welcome to my channel LASSANA LANKA - contract no 076 704 704 9 මෙම ඉඩම සින්නක්කර ඔප්පු වන අක්කර දොළහක භූමියක ව්‍යාපාරික ඉදිකිරීම් නිවස office room සේවකයින් සඳහා නවාතැන් පහසුකම් විශාල අංග සම්පූර්ණ නිවසක් ඔයකට මායිම් පොල් ආදායම tom and jc අඹ ආදායම නිස්කලංක පරිසරයක හොඳ ඉඩමක් හොයන කෙනෙකුට . අයිතිකරුවන් මිල සඳහන් කරන්නේ ලක්ෂ 600ක් මිල ගණන් ගිවිස ගත හැක . වැඩි විස්තර සඳහා ලස්සන ලංකා property youtube නාලිකාව. danushka මහතාව සම්බන්ධ කරගන්න 0767047049 සැලකිය යුතු කරුණු. ඉඩමක් මිලදී ගැනීමට පෙර ඔබ විසින් අදාල ඉඩමට සම්බන්ධ ලියකියවිලි ඉඩමට පැමිණෙන පාරවල් පත්තිරු සියළුම ලියකියවිලි නිරවුල් භාවය තහවුරු කරගත යුතුයි. එය ඔබගේ වගකීමක් බව සැලකිය යුතුයි/ මෙහි දැන්වීම් පළ කරන ඉඩම් සහ ගෙවල් හිමිකරුවන් යැයි පවසමින් මා හට ලබාදන සියලුම දේපල සම්බන්ධයෙන් නිවැරදිභාවය පරීක්ෂා කිරීමෙන් මා හට මෙහි දැන්වීම් පළ කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න. හුදෙක් නිරවුල් ඉඩම් පමණක් ඔබ හට ගෙන ඒමට මම උත්සාහ දරමි ඉඩම් විකිණීම සහ මිලදී ගැනීම ට සොයන ඔබගේ පහසුව සඳහා දැන්වීම් පළ කිරීම පමණක් මෙහි සිදු කෙරෙනු ලැබේ. ස්තුතියි #lassana#lanka# property