ලංකාවෙන් ඩුබායි ආවම ඡොබ් මෆියාවට අහු නොවී ඡොබ් හොයන ක්‍රමය | ඇන්දුනා ඇති 🛑 Dubai job opportunities
Nature by SRW
0:00 / 0:00
ලංකාවෙන් ඩුබායි ආවම ඡොබ් මෆියාවට අහු නොවී ඡොබ් හොයන ක්‍රමය | ඇන්දුනා ඇති 🛑 Dubai job opportunities
16 232 просмотра · 2 года назад
Nature by SRW
124 тыс. подписчиков
16 232 просмотра · 2 года назад
කෙටි ජිවිතගමන සතුටින් විඳින්න🙏
Hello Everyone.
This is Sam
Living in Dubai UAE. more than 10 years 🇦🇪 from Sri Lanka 🇱🇰
#SamVlogsDubai #travel #dailylife #jobindubai #srilanka #visitdubai #sinhala #lifeindubai #uae #dubai #dubaijobvacancy #srilankan #dubaijobs #uaejobs
ආයුබෝවන්! 🙏🏻
ආරදනීය නංගි,මල්ලි,අයියේ,අක්කේ,අම්මේ,තාත්තේ !
ඹයාල හැමෝගෙම සියළුම අදහස් (අදරනීය comments) වලට බොහොම ස්තුතී ..🙏❤️
අද මේ වීඩියෝ එක කරන්න හේතු කොඩක් තිබුනා මුලික දේ අපේ ලංකාවේ සතුටින් ලස්සනට ඡීවත් වෙච්ච මිණිස්සු දැන් ඉන්නේ ගොඩක් අමාරැවෙන් හිත්වල ඒ අමාරැකම් හිර කරගෙන කියල මට තේරුනා..අපේ ලංකාවේ මිණිස්සු හරිම සතුටින් ඉන්න කාලෙක මම ලංකාවෙන් ඩුබායි වලට ආවේ ඒ දැනට අවරැදු 10 කට කලින්..
ඒත් දියුනුවේ උපරිමට ගිය රටක ඉදලා ලංකාව දිහා බලද්දි අපේ අහංසක මිණිසු ගැන පුදුම දුකක් දැනෙනවා.. මේ වාසනා වන්ත මිණිස් ඡීව්ත ලැබුනු අපි ඒ තුල අපි ඡීවත් වෙන්නෙ ඉතා කෙටි කාලයක් විතරයි.. ඒකාලෙත් සතුටින් ගෙවන්න වාසනා වන්නත විය යුතුයි..ඒ වාසනාව අපේම මිණිස්සු විසින් විනාෂ කරල දානව දැක්කම ඉවසන් ඉන්න බැරි නිසා මේ Video වලින් තේරැම් කරල අපේ ආදරනීයයන්ට පොඩි හෝ අස්වැසිල්ලක් වෙන්න හිතුනෙ.෴
🤝එකතු වෙන්න අපි අපේන් ගිලිහි ගිය වටිනාම දේ සතුට,සැනසීම නැවත අපේ ඡිවිත වලට ලගෙ කර ගමු!
ඩුබායි ඇවිලිල අවුරුදු 2ක් හරි වාදිහට ඡොබ් හොයාගෙන වැඩ කරල දියුනු උනු අය ගොඩක් ඉන්නව.
උත්සහයෙන් ගොඩ එමු..
හැකි හැම වෙලාවකම හරි දේ තේරැම් කරල උදව් කරන්නම්
බොහොම ස්තුතී 🙏❤️
මම සමන්.
ඔබගේ වටිනා අදහස් වලට නිතරම ගරැ කරනව.
00971 55 9 800 863 (WhatsApp කරන්න)
ඩුබායි එන්න කැමති අයට ඡොබිස් හොයන ක්‍රමය- 🇱🇰🙏❤️
කට්ටිය please පහල websites වල profiles හදල online apply කරන්න. Online සමිමුක පරීක්ෂණ කරල agreement ,visa, tickets ඔක්කොම ලංකාවට එවන compny ගොඩක් මෙහ තියෙනව. Companies කැමති එහෙම කට්ටිය ගන්න, හේතුව හැම කම්පණි එකක්ම ගොඩක් සල්ලි ගෙවනව job agencies වලට ලංකාවෙන් කට්ටිය එවනවට සහ එවන අයට සහ මෙහෙ jobs වලට දාන අයට තේරැනාද ??
LinkedIn:
https://www.linkedin.com/
Indeed:
https://ae.indeed.com/m/
naukrigulf:
https://www.naukrigulf.com/jobs-in-uae
gulftalent:
https://www.gulftalent.com/mobile/
►This video filmed and edited by myself (Camara GoPro 10 and I phone 15 pro max Edited in CapCut Macbook pro)
► Background Music form YouTube Audio library.
🎬Watch more videos -
• පාස්පෝට් එක නැති උනා ළමයි:I lost my pass...
• පිලිපීන් නොදන්න මාළු ගමකට බැස්ස ලංකාවේ මට...
• ඇයි ? ලංකාවෙ මිණිස්සු Dubai රට වැරදි වදිහට...
• ලංකාවෙන් ඩුබායි වලට එන ලේසිම ක්‍රමය සහ ඡොබ...
00:00 ලංකාවෙන් ඩුබායි ආවම ඡොබ් මෆියාවට අහු නොවී ඡොබ් හොයන ක්‍රමය | ඇන්දුනා ඇති 🛑 Dubai job opportunities
00:41 Into
04:15 About video and the YouTube channel
05:15 explanation about this video. jobs, companies , job categories
09:44 how to be prepaid for interview while you are on visit visa
11:25 how dubai company arrange job interview
19:17 how dubai company posted job in public and online
23:46 dubai job scammers
29:21 how to avoid dubai job scammer and find the job
31:54 how to arrange documents for avoid issues while you find a job in dubai
32:53 end of video with end screen videos
job in uae 2024,how to get dubai visa from sri lanka,how to go dubai in visit visa,sri lanka,sri lanak to dubai,new job vacancy in dubai,how to find job in dubai,how to find job in uae,dubai lifestyle vlog,dubai,UAE,dubai to Colombo,Colombo to dubai,sl to dubai,sl to uae,how to find room in dubai,shopping in dubai,dubai travel vlog,dubai vlog sri lanka,dubai best job salary,how to get job in dubai,dubai top 10 places to visit,dubai shopping
sinhala vlog, sri lanka to dubai,
My Other Socilas:
Facebook : https://www.facebook.com/profile.php?...
Facebook : / saman.wijasinghe
Tik Tok: https://www.tiktok.com/@samvlogsdubai...
Instagram : https://www.instagram.com/samvlogsdub...
Contact me on WhatsApp : https://wa.link/7qzxcj
#dubailifestyle, #AsianWorkers, #careeropportunities, #travel,#dubailiving #LifeStyle, #SamVlogsDubai, #dubaiopportunities ,
#sinhala, #dubai, #jobvacancy, #sinhalavlog, #feevisa, #newzealandvisa, #dubaivisa, #dubaijobs, #imlankan, #sinhala, #srilanka, #visafree, #freelance, #lokewatelassana, #PR, #jobwithfreevisa, #freevisawithjob, #visa, #visawithticket , #cliningjob, #caregivingjob, #farmingjob, #spousevisa, #newzealandjob, #australiasinhala, #newzilandsinhala, #uksinhala, #canadasinhala, #canadalife ,#nz #lankaweayatapitaratarakiya #newzealandfreevisa #dubaijob #nzjob #ukjobs #canadajobs #jobvisa, #visasponsorshipjobs, #visasponsor, #canadaworkpermitvisa, #nzpr, #ukpr, #canadapr,#australia, #jobvacancyforsinhala, #travel, #sinhalavlogs, #newzealandvisa, #freevisa, #visasponsoredjobs, #sponsoredjobs, #nz, #newzealandsinhala, #sinhalavlog, #howtogetnewzealandvisa, #iamlanka, #newzealandcitizenshipsinhala, #newzealandjob, #newzealandlivingcost, #newzealandsrilanka, #nzstudentfees, #sinhala, #srilanka, #visafees, #lokewatesudanthaka, #studyinnewzealand, #නවසීලන්තරැකියා, #නවසීලන්තය, #රැකියා, #වීසා, #සිංහල, #videsharakiya, #kiwi, #yakagewada, #sltouk, #pr , #dubaiapi, #lankawewistara
Sam. SamVlog Dubai 🇦🇪🇱🇰 ❤️❤️