Ran Palase (රන් පලසේ) - Rookantha & Chandralekha | Piyum Neela Vila (පියුම් නීල විල)
Rookantha Goonatillake и Chandralekha Perera
0:00 / 0:00
Ran Palase (රන් පලසේ) - Rookantha & Chandralekha | Piyum Neela Vila (පියුම් නීල විල)
253 915 просмотров · 1 год назад
Rookantha Goonatillake и Chandralekha Perera
253 915 просмотров · 1 год назад
Sri Lankan Singer, Songwriter, Composer Mr. Rookantha Goonatillake's episode of "Piyum Neela Vila" aired on the 22nd of December, 2024 on Rupavahini TV.
Song - Ran Palase (රන් පලසේ)
Artist - Rookantha Goonatillake & Chandralekha Perera
@RookanthaGoonatillake & @ChandralekhaPereraOfficial
Original Artist - Athula Adikari & Chandralekha Perera
Melody & Music - Rookantha Goonatillake
Lyrics - Rookantha Goonatillake
Programme Director - Chinthaka Anuruddha Perera
Compere - Nilar N. Cassim
Backed by - Grade 14 with Nalaka Sajee
Lyrics -
රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අපි තනිවුනු මොහොතේදි
ජීවිතේම සිහිනෙකැයි සිතුනා
ආදරයේ ඒ කුටියේ
රන් පහනේ එළියේ
මා දුටුවේ රන් දහරේ
දෙවු අඟනයි කුමරී
රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අපි තනිවුනු මොහොතේදි
ජීවිතේම සිහිනෙකැයි සිතුනා
කුමරුනේ මගේ හදවත ළඟ ඇත
සිත ඔබේ රැඳිලා
කුසුමියේ ඔබේ රොන් පිරි සුවඳට
සිත බිඟුන් බැඳිලා
අද රෑට පායනා සඳුන් මගේ
රොන් බිඟුන් ඇදෙන්නපා මෙහේ
රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අපි තනිවුනු මොහොතේදි
ජීවිතේම සිහිනෙකැයි සිතුනා
#rookantha #Chandralekha #AthulaAdikari