පෙර දැක්ම - පිතිකරණ පාරාදීසයක දිනනවනම් සැලසුම්! | Preview - SL vs ENG 1st T20I Southampton 2026
CRICK VIDU
0:00 / 0:00
පෙර දැක්ම - පිතිකරණ පාරාදීසයක දිනනවනම් සැලසුම්! | Preview - SL vs ENG 1st T20I Southampton 2026
67 674 просмотра · 2 дня назад
CRICK VIDU
187 тыс. подписчиков
67 674 просмотра · 2 дня назад
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතරේ පළමු 20-20 අන්තර්ජාතික තරඟය පැවැත්වෙන්නේ සවුතැම්ප්ටන්වලදී. පිතිකරණයට යෝග්‍ය මේ තණතීරුවේ ශ්‍රී ලංකා පිලේ සැලසුම් මොනවාද? වසර 12කට පසු 20-20 පිටියේ එංගලන්තය පරදවන්න අපේ කොල්ලන්ට හැකි වෙයිද?