අසීමිත ගුණ ඇති සමන්ත පට්ඨාන ධර්ම සජ්ඡායනය | Ven. Deniyaya Upasama | Pattana Sajjayanawa | Pirith
ඒකායන මග්ග | Ekaayana Magga
0:00 / 0:00
අසීමිත ගුණ ඇති සමන්ත පට්ඨාන ධර්ම සජ්ඡායනය | Ven. Deniyaya Upasama | Pattana Sajjayanawa | Pirith
179 просмотров · 1 месяц назад
ඒකායන මග්ග | Ekaayana Magga
8,58 тыс. подписчиков
179 просмотров · 1 месяц назад
සමන්ත පට්ඨාන ධර්ම සජ්ඡායනය | Ven. Deniyaya Upasama | Pattana Sajjayanawa
මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ අතිපූජ්ය දෙනියාය උපසම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනු ලබන අති උතුම් සමන්ත පට්ඨාන ධර්ම වන්දනාවයි. උදෑසන සහ සවස මෙම උතුම් පට්ඨාන සජ්ඣායනාව ශ්රවණය කිරීමෙන් ඔබගේ ජීවිතයට නිදුක් නිරෝගී සුවයත්, මානසික සහනයත් උදාකරගත හැක.
උතුම් වූ පට්ඨාන සජ්ඣායනාව ශ්රවණය කිරීමේ ආනිශංස:
✔ නිවසට සහ ව්යාපාර වලට සෞභාග්යය උදා වීම.
✔ ලෙඩ රෝග නිවාරණය වී නිරෝගී සුවය ලැබීම.
✔ ජීවිතයේ ඇතිවන බාධක දුරු වී මානසික ශාන්තිය අත්විඳීම.
✔ අමනුෂ්ය උපද්රව හා ග්රහ අපල දුරු වීම.
මෙම උතුම් වූ ශ්රී සද්ධර්මය ශ්රවණය කර සියලු දෙනාම ධර්මයේ හැසිරෙත්වා!
🙏තෙරුවන් සරණයි! දේශකයාණන් වහන්සේ: අතිපූජ්ය දෙනියාය උපසම ස්වාමීන් වහන්සේ.
📌 Subscribe to our channel for more videos: / @ekaayanamaga
🙏 *ඔබේ සහයෝගය අපට ශක්තියක්!*
මෙම ධර්ම දානමය පින්කම තවත් බොහෝ දෙනා අතරට ගෙන යාමට අපට උදව් කරන්න.
👍 Like කරන්න
💬 ඔබේ වටිනා අදහස් Comment කරන්න
↪️ Share කර තවත් කෙනෙකුට ශ්රවණය කිරීමට සලස්වන්න
🔔 Subscribe කර Bell Icon එක Click කරන්න: / @ekaayanamaga
🎥 *අපගේ අනෙකුත් ධර්ම දේශනා:*
රුවන්වැලිසෑය ඉදිරිපිට දේශනා කල තුන් සූත්රය : • තුන් සූත්රය | Thun Suthra | ඒකායන මග්ග | ...
තරුණකාලයේ ධර්මය වැඩිය යූතු ඇයී? : • තරුණ කාලේම ධර්මය වැඩිය යුතු ඇයි? | ඒකායන ...
සියලුම ධර්ම දේශනා: / @ekaayanamagga
🔗 *අප සමග සම්බන්ධ වන්න:*
🔵 ඒ්කායන මග්ග ⓕ Facebook: / 17d5sbbls2
#Dharma Deshana #Bana #Sinhala Bana #Buddhist #Sermon #Sinhala, #Ven. Deniyaya Upasama #Pattana Sajjayanawa #Meditation Sinhala #Bhavana #Dharma Discussion #Life Lessons Buddha #Karma #anithya #dukkha #anathma #Pirith #Seth Pirith
#PatthanaSajjayanawa #Pirith #SethPirith #Buddhism #KiriwaththuduweAriyadassanaThero #SinhalaPirith #PatthanaDhamma #MorningPirith
---
පූජ්ය දෙනියායා උපසම හිමිගේ
මෙම උතුම් ධර්ම දේශනාව ශ්රවණය කළ ඔබ සැමට සියලු යහපත උදා වේවා! තෙරුවන් සරණයි!
#DharmaDeshana #Bana #BuddhismSinhala #DharmaDeshana #Bana #Buddhism #DarmaDesana #SinhalaBana #SriLanka #Bhawana #MeditationSinhala #Anapanasathi #SithaNiwanaBana#Karma, #Karmaya, #KusalAkusal
#Pirith, #SethPirith, #RathanaSuthraya
#LifeLessons, #LifeProblems, #MotivationSinhala, #MindRelaxing
#Anithya, #Dukkha, #Anathma, #Nirvana
#Meththa, #Karuna, #Muditha, #Upeksha #deniyaya #demiyayaupasamahimi #pattanaya