ඉන්දියාවේ අපේ පැත්තේ රෑ පොළට ගියා 😍පුදුම සෙනඟක්! 🇮🇳රෑ කෑමකටත් යමුVillage Night Market🇮🇳
RuwiThili
0:00 / 0:00
ඉන්දියාවේ අපේ පැත්තේ රෑ පොළට ගියා 😍පුදුම සෙනඟක්! 🇮🇳රෑ කෑමකටත් යමුVillage Night Market🇮🇳
3 926 просмотров · 9 ч назад
RuwiThili
11,3 тыс. подписчиков
3 926 просмотров · 9 ч назад
ඉන්දියාවේ ගමේ රාත්‍රී ජීවිතය කොහොමද කියලා ඔබටත් බලන්න පුළුවන් අද වීඩියෝවෙන්.
පාර අයිනේම පැවැත්වෙන මේ රාත්‍රී එළවළු පොළේ සෙනඟ පිරී ඉතිරී ගිහින්. විවිධ එළවළු වර්ග, පලතුරු සහ තවත් බොහෝ දේ මිලදී ගන්න පැමිණෙන මිනිසුන්ගේ කාර්යබහුල බව, වෙළෙන්දන්ගේ විකුණුම් සහ ඉන්දියාවේ සාමාන්‍ය ගමේ ජන ජීවිතය අපි ඔබට සමීපව පෙන්වනවා.
අපිත් අවශ්‍ය එළවළු සහ තවත් දේවල් කිහිපයක් මිලදී ගත්තා. 🥬🍅🥔
ඊට පස්සේ අපි දෙන්නා ගියේ රාත්‍රී ආහාරය ගන්න Restaurant එකකට. එහිදී අපි රසවත් රාත්‍රී ආහාර වේලක් රසවිඳින හැටිත් අද වීඩියෝවෙන් ඔබට බලන්න පුළුවන්. 🍽️😋
විශේෂයෙන්ම ශ්‍රී ලාංකික මමත් මගේ ඉන්දියානු සැමියාත් එක්ක ඉන්දියාවේ ගමේ සාමාන්‍ය ජීවිතය, සංස්කෘතිය සහ ආහාර අත්දැකීම් ඔබත් එක්ක බෙදාගන්න ලැබීම සතුටක්.
වීඩියෝව අවසානය දක්වාම නරඹන්න. ❤️
ඔබට මේ වගේ ඉන්දියාවේ ගමේ ජීවිතය සහ අපේ සංචාරක අත්දැකීම් බලන්න කැමති නම් අපේ Channel එක Subscribe කරන්න. ඔබේ අදහස් Comment කරන්නත් අමතක කරන්න එපා!
Come along with us as we explore a busy roadside night vegetable market in our Indian village!
In today's vlog, my Indian husband and I take you through the lively atmosphere of a local Indian village market. The roadside market is crowded with local people shopping for fresh vegetables and other daily essentials.
You can experience the real local market atmosphere, see how people bargain and buy their vegetables, explore the different stalls, and watch us pick up a few things for ourselves.
After our shopping, we head to a local restaurant to enjoy our dinner together. We also take you along to see our evening food experience. 🍽️
This vlog is all about experiencing everyday Indian village life, local shopping, street-side markets, food and the beautiful little moments of our life together.
If you enjoy exploring India, discovering local markets and experiencing authentic village life, don't forget to:
❤️ Like this video
💬 Share your thoughts in the comments
🔔 Subscribe to our channel and join our journey!
Thank you for watching and supporting us! ❤️
━━━━━━━━━━━━━━━━━━
#IndianVillageLife #NightVegetableMarket #IndianNightMarket #SriLankanInIndia #IndianHusband #VillageMarket #IndiaVlog #SinhalaVlog #IndianFood #VegetableShopping #RoadsideMarket #IndianLifestyle #DinnerVlog #SriLankanVlogger #LifeInIndia