ඉතිපිසෝ#SinhalaPirith#BuduBana#SriLankaBuddhismගාතාව 108 වරක් | බුදු ගුණ බලය | සියලු කරදර දුරුවේවා 🙏
Ehipassiko
0:00 / 0:00
ඉතිපිසෝ#SinhalaPirith#BuduBana#SriLankaBuddhismගාතාව 108 වරක් | බුදු ගුණ බලය | සියලු කරදර දුරුවේවා 🙏
67 002 просмотра · 4 месяца назад
Ehipassiko
1,09 тыс. подписчиков
67 002 просмотра · 4 месяца назад
අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු ගුණයන් ගැයෙන “ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා” ගාතාව 108 වරක් සජීවීව සහ භක්තියෙන් ඉදිරිපත් කරන වීඩියෝවකි.
මෙම ඉතිපිසෝ ගාතාව නිති පාරායණය කිරීමෙන්
✔️ සිතට ශාන්ති ලැබේ
✔️ භය දුරු වේ
✔️ අයහපත් බලයන් ඉවත්වේ
✔️ නිවසට සෙත් ශාන්තිය උදා වේ
✔️ සියලු කරදර දුරුවේ
🙏 උදේ සහ රාත්‍රී කාලයේ මෙම ගාතාව අසා හෝ කියා භක්තියෙන් පිරී යන්න.
ඔබට මෙම ධර්මීය වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like කරන්න, Share කරන්න, සහ "ඒහිපස්සිකෝ" චැනල් එක Subscribe කර බුදු සරණයි 🙏