වෙල් යායේ අපි යවපු සරුංගල් හතර🪁 🍃🌾| Our Four Kites in a Sri Lankan Village 🇱🇰🌾🍃
Man Kaputa - මං කපුටා
0:00 / 0:00
වෙල් යායේ අපි යවපු සරුංගල් හතර🪁 🍃🌾| Our Four Kites in a Sri Lankan Village 🇱🇰🌾🍃
11 345 просмотров · 1 месяц назад
Man Kaputa - මං කපුටා
3,01 тыс. подписчиков
11 345 просмотров · 1 месяц назад
පාසල් නිවාඩුවේ අපි යවපු සරුංගල් 4 🪁🍃🌾
පාසල් නිවාඩුව කියන්නේ පුංචි දරුවන් එක්ක ලස්සන මතක එකතු කරගන්න හොඳම කාලයක්. ❤️
මේ නිවාඩුවේ පුංචි ආදි පුතා එක්ක මමත් එකතු වෙලා වෙල් යායක එකම තැනක ඉඳන් සරුංගල් 4ක් යවන්න ගියා. 🪁🪁🪁🪁
වෙල් යායේ සුන්දර පරිසරය, සුළඟත් එක්ක ඉහළට යන සරුංගල්, තාත්තයි පුතයි එකතු වෙලා ගත කරන ඒ සුන්දර මොහොත — ගමේ යාලුවන් සමඟ එකට ගත කරන සුන්දර මොහොත මේ හැමදේම එකතු කරලා ලස්සන family vlog එකක් විදිහට අද Man Kaputa YouTube Channel එකෙන් අරගෙන එනවා. ❤️
පුංචි කාලේ අපිට තිබුණු මේ වගේ සරල සතුටුදායක මතක, අපේ දරුවන්ටත් ලබාදෙන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ. 🥰
ඔයත් එන්න මාත් එක්ක ඒ ලස්සන පුංචි කාලෙට යන්න 😍🪁✨
Video එක අවසානය වෙනකම් බලලා ඔයාලගේ අදහසත් Comment එකකින් කියන්න. ❤️
👍 Like කරන්න
💬 Comment කරන්න
🔔 Man Kaputa Channel එක Subscribe කරලා Bell එකත් Activate කරන්න.
තාත්තයි පුතයි ❤️ | නිවාඩු දවසක් 🪁 | සරුංගල් 4ක් | ලස්සන මතකයක්
**************************************************
❇️ My Support Gear :
🔷 Camera: iPhone 11 Pro
🔷 Editing: Cap Cut
🔷 Music: YouTube Audio Library
*************************************************
𝗙𝗢𝗟𝗟𝗢𝗪 MAN KAPUTA 𝗢𝗡
❇️ Facebook
/ 17gbq4ytwo
❇️ TikTok
/ mankaputa36
❇️ Instagram
/ man_kaputa
************************************************
Thanks For Watching මං KAPUTA.
Search Tags :
Sri Lankan kite flying, Sri Lanka kite, Kite flying Sri Lanka, Family Vlog, Sri Lanka, Sri Lankan Family Vlog, Father and Son, Father Son Vlog, Dad and Son, Kite Flying, Kite Festival Sri Lanka, Sri Lanka Vlog, Sinhala Vlog, Family Vlog
#kite #villagelife #kids #ManKaputaVlog #SriLankaVlog #FatherAndSon #SchoolHoliday #SinhalaVlog #SriLankanFamily #kiteflying #nature #villageadventure