Перейти к содержимому

ගොඩක් පවුල් ප්‍රශ්න තියෙන අය තමයි මට කතා කරන්නේ | Nuwan Rajapaksha 🚩‪@coachwithnuwan3625‬ | EP 12 |

Gnāna Sutra

0:00 / 0:00

ගොඩක් පවුල් ප්‍රශ්න තියෙන අය තමයි මට කතා කරන්නේ | Nuwan Rajapaksha 🚩‪@coachwithnuwan3625‬ | EP 12 |

17 878 просмотров · 2 года назад
Gnāna Sutra
1,62 тыс. подписчиков
17 878 просмотров · 2 года назад
Nuwan Rajapaksha is a well-known rising life coach in Sri Lanka, he is a father of two and has been doing various types of coaching programs for the past few years. ** බෝගම්බර සිරකඳවුරේ පැවති "මේ මොහොතේ අභිරහස " වැඩසටහනට සහභාගී වූ රැදවියන්ගේ අදහස්............... මේ වෙනකල් හිත අයාලේ ගොස් තිබුන මාගේ දුර්වල සිත සුවපත් කරගන්න මට අවස්ථාවක් ලැබුණා. ප්‍රශ්න වලින් මිරිකිරිලා සිටින මම මේ ඔස්සේ ගොස් ජයග්‍රාහී ගමනක් යාමට හැකි බව මා දැන ගතිමි. මෙයින් මා සිතා ගත්තේ සිතන එක අඩු කර ගැනීමයි වර්තමානය ගැන සිතා කටයුතු කරන්න අදිටන් කර ගතිමි. සිතට සතුටක් සැනසීමක් ලැබුණි ............................................................................. මා සිතට පුදුමාකාර සහනයක් දැනුනෙමි. මනස සැහැල්ලූ උනෙමි. මට එළියට ගියත් එකයි නැතත් එකයි. හිත ගැන නොදන්නා දෙයක් දැන ගත්තෙමි ........................................................................... ඇත්තටම ඔයාගේ දේශනය හොඳයි. අපි ඒ තුළින් සෑහෙන්න දැනීමක් ලැබුවා. ඒවා අතරින් සිතීම සහ දැනීම ගැන මට සෑහෙන්න දුරට අවධානය යොමු වුණා ** Nuwan Rajapaksha YOUTUBE :    / @coachwithnuwan3625      • ප්‍රශ්න අතුරුදහන් වන රහස...Satsang   Facebook group :   / ae9ypjfci6vqmn7a   Nuwan FB :   / uwnpjtid8ytx4rkm   Coach U programme contact : 0777 99 7305 හේසල 078 208 3249 චන්දි BONUS YT links :    • This Goddess QUICKLY Changes The Lives Of ...      • Death DOES NOT Exist: Instructions For Ove...      • The Secret Connection Between Quantum Phys...      • The Sacred Wisdom of Buddhism: Palga Rinpo...   0:00 INTRO 1:09 ආයුබෝවන් ආයුබෝවන් 2:32 කවුද නුවන් කියන්නේ ? 6:02 මොකද්ද නුවන් කරනේ ? 20:12 ගැහැනියක් කොහොමද මේ දේවල් කරන්නේ ? 28:41 සිතුවිලි මරන්න ද ඕනේ ? 38:25 සිහිය 43:54 හිතේ settings 57:20 Models / Formulas 58:25 රාගය අදිකයි 1:04:08 සමස්තයටම පොදුයි 1:07:45 END