පුංචි කැලේ පුදුම පාසල | Ep 02 - පාට සහ මල් ගැන ඉගෙනගමු | Smart Puncha (ස්මාර්ට් පුංචා)
Smart Puncha
0:00 / 0:00
පුංචි කැලේ පුදුම පාසල | Ep 02 - පාට සහ මල් ගැන ඉගෙනගමු | Smart Puncha (ස්මාර්ට් පුංචා)
101 858 просмотров · 10 дн. назад
Smart Puncha
385 подписчиков
101 858 просмотров · 10 дн. назад
පුංචි කැලේ පුදුම පාසල කාටුන් මාලාවේ දෙවන එපිසෝඩ් එක මෙන්න!
අද පාසලේදී අපේ පුංචි යාලුවෝ හැමෝම එකතු වෙලා, ලස්සනම ලස්සන පාට පාට මල් ගැන ඉගෙනගන්නවා. ඒ වගේම යාළුවෝ එක්ක දේවල් බෙදාගන්න (Sharing) හැටිත් අපි ඉගෙනගන්නවා. ළමයින්ට පාට සහ මල් වර්ග හඳුනාගන්න වගේම, හොඳ පුරුදුත් මේ වීඩියෝ එකෙන් ඉගෙනගන්න පුළුවන්.
ළමයින්ගේ අනිත් යාලුවොත් එක්ක මේ වීඩියෝ එක Share කරගන්න. චැනල් එක SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා!
© Smart Puncha