Перейти к содержимому

වේවැල්වත්ත මාර්ගයේ දියඇලි තුනක් සොයා ගිය ගමන/3 Waterfalls in Wewalwatta Ratnapura

Unscripted Journeys of Sahan

0:00 / 0:00

වේවැල්වත්ත මාර්ගයේ දියඇලි තුනක් සොයා ගිය ගමන/3 Waterfalls in Wewalwatta Ratnapura

206 просмотров · 7 дн. назад
Unscripted Journeys of Sahan
134 подписчика
206 просмотров · 7 дн. назад
රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ දිය ඇලි තුනක් සොයා ගිය ගමන රූප ලෙනත් බලා ආපසු පල්ලම් බහිද්දි දිය ඇලි ටිකකුත් දැකබලාගෙනම යන්න හිතුන. ඉතින් මේ දිග හැරෙන්නේ ඒ වීඩියෝවයි. රත්ගම පාරෙන් වේවැල්වත්ත පාරට හැරුනම දිය ඇලි සෑහෙන්න ප්‍රමාණයක් මාර්ගය පුරාවට දැක බලාගන්න පුළුවන්. මාර්ගයේ ඈතට දිස්වෙන දෙහෙන ඇල්ලෙ පුදුම සුන්දරත්වයක් තිබුණෙ. අනතුරුව බේරුවත්ත ඇල්ලත්, අවසානයේ අලුපොල ඇල්ලත් දැකබලාගන්න පුළුවන් වුණා. බේරුවත්ත ඇල්ල තරමක් කැලෑව පීරා සොයාගත යුතු අතර, අලුපොල ඇල්ලට මාර්ගය තරමක් දීර්ග, දුෂ්කර වූ එකක්. "නමුත් ඒ හිරු බැසයන හෝරාවේ, ඇල්ල දලා එන්නනන් හිත දුන්නෑ" Exploring the famous Wewalwatta waterfalls route in Ratnapura, Sri Lanka. In this travel vlog, we are going to find the breathtaking trio of waterfalls hidden in Wewalwatta. Heading back down after visiting Rupa Lena, I decided to catch some waterfalls along the way. Turning onto the Wewelwatte Road from Ratnapura, the route is packed with stunning falls! First was the incredible distant view of Dehena Ella, followed by Beruwatta Ella—which requires a bit of a jungle trek. Finally, I reached Alupola Ella after a long, challenging journey. Watching the sun set in a golden hue over this gorgeous three-tiered waterfall was unforgettable, and it was so hard to walk away...! #rathnapura