🌊 දාහක් වැඩ අස්සෙ අපි හොයන ජීවිතේ | #Madol Duwa, Koggala & Jungle beech Day Vlog# 💙###
🌸 Life With Lishaya🌸
0:00 / 0:00
🌊 දාහක් වැඩ අස්සෙ අපි හොයන ජීවිතේ | #Madol Duwa, Koggala & Jungle beech Day Vlog# 💙###
182 просмотра · 10 дней назад
🌸 Life With Lishaya🌸
447 подписчиков
182 просмотра · 10 дней назад
Hi everyone! 💙 Welcome back to Life With Lishaya 🌸
දාහක් වැඩ අස්සෙ ටිකක් හුස්ම ගන්න, හිත නිදහස් කරගන්න ගිය ලස්සන දවසක් තමයි අද vlog එක. 🌊✨
මේ vlog එකේ අපි ගිය තැන්:
• 🚤 Madol Duwa boat ride
• 🌴 Koggala Lake
• 🌊 Koggala Beach bathing
• 💙 Rumassala beautiful views & relaxing moments
හිනාව, මුහුද, සුළඟ, ලස්සන මතක… මේ දවස ඇත්තටම දිග ගමනක් වුණත් හිතට ලැබුණේ ලොකු නිදහසක්. 🤍
ඔයාලා vlog එක enjoy කළා නම් Like 👍 කරන්න, Comment 💬 එකක් දාන්න, Life With Lishaya channel එක Subscribe ❤️ කරන්න.
#LifeWithLishaya #MadolDuwa #Koggala #Rumassala #BeachVlog #SriLankaVlog #DayTrip #GirlsTrip #TravelVlog