Перейти к содержимому

මෙත් විහරනයෙන් විසිමේ අනිසංස - භාවානවෙන් නිවනට

බුදුබල - Budubala

0:00 / 0:00

මෙත් විහරනයෙන් විසිමේ අනිසංස - භාවානවෙන් නිවනට

149 просмотров · 4 года назад
බුදුබල - Budubala
3,34 тыс. подписчиков
149 просмотров · 4 года назад
අති පූජනීය නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ VEN. Nauyane Ariyadhamma Thero අති පූජනීය නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේට උතුම් බුදුබව පිණිස මෙි පිං හේතු වේවා. "ශ්‍රී සද්ධර්මය නිතර අසන්න (සුනාථ), ඒ ඇසූ ශ්‍රී සද්ධර්මය හොඳින් සිත් හි දරාගන්න (ධාරේථ), එසේ සිත් හි දරාගත් ශ්‍රී සද්ධර්මයට අනුව හැසිරෙන්න (චරාථ - ධම්මේ). ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුළු ලෝකයටම පතුරුවාලීමට ඔබත් සැදැහැසිතින් (Subscribe) සබිස්ක්‍රයිබ් කර දායක වන්න Subscribe us -    / @budubala692   LIKE US -   / budubala.sanvidanaya.9   බුදුබල සංවිධානය - කැස්බෑව