Перейти к содержимому

රාළ ගුරුන්නාන්සෙ 13 | සත්‍ය හොල්මන් කතාවක් | @3NGhost | Sinhala holman katha | ghost story 318

3N Ghost

0:00 / 0:00

රාළ ගුරුන්නාන්සෙ 13 | සත්‍ය හොල්මන් කතාවක් | @3NGhost | Sinhala holman katha | ghost story 318

287 489 просмотров · 2 г. назад
3N Ghost
231 тыс. подписчиков
287 489 просмотров · 2 г. назад
මම සිමියොන් අදත් කතාව ප්‍රාණ සමාන මගේ රාළ ගුරුන්නාන්සෙ මමා ගැන. එයැයිගෙ හිත උණුවෙලා කොරනා කාරි වාගේම ලේ ධාතු කෝප වෙලා කොරනා නාහෙට නාහනා දේ ගැන..... ඒදා පෝයදාට පහුවදා දොහක් .. දවල් අඩුක්කුවෙන් පහු ඇදි පුටුවට වෙලා පුස්කොළ පොතක් දිගෑරන උන්නු ගුරුන්නාන්සෙ මමා කියැව්වෙ """"" ඕන්න බලාපන් අයියන්ඩි ඔත්තුව හරිනම් පරලෑවෙන් පනිවිඩයක් එන්ට ඕනා""""" කියලා උනාම අන්දෝරිස් මමා ඈදිගෙන උන්නු තැනින් නැගිටලා ගෙහුන් ඉදිකඩුල්ල ලග රැදුනා. කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්..... කතු අයිතිය P Sadhu උපුටා ගැනීම තහනම් #3N Ghost #holman katha #Ghost stories #Sinhala Ghost මේ අපේ අනිත් කතා 👇 👻මහසෝනාගෙ හෝරාව    • holman katha / Sinhala holman video / sinh...   👻 වැහි කබාය    • holman katha / Sinhala holman video / sinh...   👻 නිධානය    • holman katha / Sinhala holman video / sinh...   👻 වෙරළු අක්කගෙ අවතාරෙ    • holman katha / Sinhala holman video / sinh...   👻අත්භූත රාත්‍රිය https://studio.youtube.com/video/Xq5t... 👻බෝදිලිමාගේ හෝරාව    • Видео   👽මළවුන් පැමිණි මළගම    • holman katha / Sinhala holman video / sinh...   👽නදිනිගෙ විලාපය    • holman katha / Sinhala holman video / sinh...   👽මනෝකාය    • holman katha | Sinhala holman video | sinh...   👽වලව්වක ඉරනම    • holman katha | Sinhala holman video | sinh...   අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද කතා මෙන්ම මා හට පෞද්ගලිකව ලබා දෙන කතාද මෙම චැනලය ඔස්සේ පල කරන බැවින් නිවැරදි කතු අයිතිය සදහන් කිරීමට උපරිම උත්සහා කරමි. යම්කිසි ආකාරෙයකින් කතු අයිතිය පිළිබද යම්කිසි ගැටලුවන් වෙයි නම් ඒ බව අප වෙත පහත ඊ මේල් ලිපිනය හරහා දැනුම් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු Contacts :- swbnpk@gmail.com