Dayawantha wuu Yesuni ( දයාවන්ත වූ යෙසුනී ) PASTOR GULAVITAGE NISHANTHA
Sulu Nokarana Abiyasa [ සුළු නොකරන අභියස ]
0:00 / 0:00
Dayawantha wuu Yesuni ( දයාවන්ත වූ යෙසුනී ) PASTOR GULAVITAGE NISHANTHA
11 030 просмотров · 4 года назад
Sulu Nokarana Abiyasa [ සුළු නොකරන අභියස ]
2,46 тыс. подписчиков
11 030 просмотров · 4 года назад
#.Be kind to see the description bar for the lyrics and the chords. #
#. ගී පද සහ ස්වර සඳහා විස්තර තීරුව බැලීමට කාරුණික වන්න. #
[CHORDS] & [LYRICS]
E D
දයාවන්ත වූ යේසුනී...
E
ලොවට දයා වී මනු කයක් වුයේ...
D
ප්‍රේම වන්ත වූ සමිදුනී...
E
ලොවට ප්‍රේම වී පූජා වුනේ...//
E A
මා දුටු දයාව කල්වරියේ...
D A E
වේදනා විඳ ඉවසූවේ...
A
මා දුටු ප්‍රේමය කල්වරියේ...
D E
පව් කරුවන් හට සමාව වේ... } //
E A
මරණය පරදා තුන් වෙනිදා...
D A E
සමිදුගේ මහිමය දිස් වූවා...
A
ඒ මහිමයෙන් ශුදාත්මයානන්...
D E
සැම හදවත් ඉන් එකලු කළා... } //
දයාවන්ත වූ යේසුනී........