Перейти к содержимому

Sadara Bandara - Poddiye (පොඩ්ඩියේ ) | Timran Keerthi [Official Music Video]

Sadara Bandara

0:00 / 0:00

Sadara Bandara - Poddiye (පොඩ්ඩියේ ) | Timran Keerthi [Official Music Video]

10 765 791 просмотр · 8 лет назад
Sadara Bandara
128 тыс. подписчиков
10 765 791 просмотр · 8 лет назад
Sadara Bandara - Poddiye (පොඩ්ඩියේ ) See Yesha Sri's comments for the full meaning of this "True Story" Subscribe For More:    / @sadarabandara   Download Mp3 on SoundCloud :   / poddiye   ●Spotify : https://open.spotify.com/album/36YAR8... ●Deezer : https://www.deezer.com/us/album/16142... ●Apple music :   / poddiye-single   ●itunes :   / poddiye-single   Lyrics - Timran Keerthi Vocals - Sadara Bandara Melody & Music - Sadara Bandara Guitar, Mixed & Mastered - Saritha Edirisinghe Video Director - Manuka Anuranga Visual Concept - Nuthana @ Thathra Mohotti @ සංකප්ප DOP, Editor and Colourist - Nick Leoz Makeup Artist - Oshan Amarasinghe Picture Credits - Sehan Kavinda Production - Mow Pictures Special Thanks Royal Taprobanian Art Space Saregama Music Pvt Ltd Saregama Digital Pvt Ltd Sameera Weerasinghe @ Busy Bee Studios Hasitha Galabadaarachchi@ Thantra Studios Upul Shantha Sannasgala K K Srinath Chathuranga Sanjaya Bandara Yesha Fernando Champike Rathnayake Ruvi Samarasinghe Chrishan Fernando Chamitha Cooray Lasitha Mlaviarachchi Lahiru Hettiarachchi කවිය අපේ අම්මා හැර සේරම බුදු වේවා…! නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව . පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම බක්මහෙ කොවුල් බින්ජු පුපුරණ දාක නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම තනේ කඩා විසිකර පත්තිනි වී නම් අනේ හාමතේ අපි මැරිලා එහෙනම් වනේ පාරන්නේ වන පල විස වී නම් නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්! ‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට කතන්දර එපා! වැඳපන් අම්මාට…. දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා ටිම්රාන් කීර්ති - #sadarabandara #timrankeerthi