Перейти к содержимому

හිමාලය තිබුනේ ලංකාවේ | Lake Anotatta

Prasad Kumara

0:00 / 0:00

හිමාලය තිබුනේ ලංකාවේ | Lake Anotatta

10 996 просмотров · 1 год назад
Prasad Kumara
25,6 тыс. подписчиков
10 996 просмотров · 1 год назад
හිමාලයේ කඳු මුදුන් 84,000ක් තිබෙනවා, හිමාලයේ ගලන නදී 500ක් ඇති බවත්. ඒ අතරින් දිග පළල සහ ගැඹුර යොදුන් 50ක් වන විල් 07ක් තිබෙනවා. ඒවා තමයි අනෝතප්ත විල, කර්ණමුන්ඩු ... ජද්දන්ත විල අනෝතප්ත විල වටේ තිබෙනවා පර්වත 05ක්.. ඒවා තමයි සුදස්සන කූට පර්වතය . චිත්‍ර කුට පර්වතය. සුදස්සන කූට පර්වතය රත්තරන් වලින් හැදිලා තිබෙන්නේ.යොදුන් 300ක් උසයි යොදුන් 300ක් දිගයි යොදුන් 50ක් පළලයි. මේ පර්වතය අනෝතප්ත විල දෙසට නැවිල තියෙන්නේ කපුටෙකුගේ හිසක් වගේ ගන්ධමාදන කූටය පර්වතයක් වගේ. පර්වතය ඇතුලත මුං ඇට වර්ණයෙන් හැදිලා තියෙන්නේ. සුවඳ වර්ග 10ක් හමනවා. මූල ගන්ධ. සාර ගන්ධ... මේ ගන්ධමාදන පර්වතය විශේෂ ඖෂධ වර්ග වලින් පිරි තිබෙනවා.. කෛලාසකූට පර්වතය හැදිලා තිබෙන්නේ රීදී වලින්.. සුදස්සන කූටය වගේ උස ප්‍රමාණය.. මේ අනෝතප්ත විල ඇතුලේ මනරම් ගල් තලාවන් තිබෙනවා. මේ විලේ මත්ස්‍යන් කැස්බෑවන් වැනි සත්වයන් නැහැ. බහින තොටුපළ වල් තිබෙනවා. එක තොටුපළක් තිබෙනවා සුගත් තොට කියල. එකෙන් පැන් සනහෙන්නේ ස්නානය කරන්නේ බුදුරජාණන් වහන්සේලා පමණයි මේ අනෝතප්ත විලෙන් කිසි කෙනෙක් ස්නානය කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා සහ ඍධීබලවතුන් මේ අනෝතප්ත විලේ දොරටු 04ක් තිබෙනවා.ඒ දොරටු 04 පැත්තේ එක එක සත්වයන් ඉන්නවා. ඒ දොරටු තමයි.. අනෝතප්ත විලෙන් දොරටු 04කින් ජලය ඉවතට ගමන් කරනවා. එයින් දොරටු 03කින් මුහුදට ගමන් කරනවා. පංච මහා ගංගා වල ආරම්භය කොහොමද ? ධර්ම