Перейти к содержимому

සියයක් රන් දද - Siyayak Ran Dada| ශු.ජොහානා ද ආර්ක් මුනිවරියගේ දෙව්මැදුර උඩුබද්දාව,සියවස් ජුබිලි ගීය

දෙවිඳු වරුණ (Dewindu Waruna)

0:00 / 0:00

සියයක් රන් දද - Siyayak Ran Dada| ශු.ජොහානා ද ආර්ක් මුනිවරියගේ දෙව්මැදුර උඩුබද්දාව,සියවස් ජුබිලි ගීය

1 417 просмотров · 1 г. назад
දෙවිඳු වරුණ (Dewindu Waruna)
2,9 тыс. подписчиков
1 417 просмотров · 1 г. назад
සියයක් රන් දද 🎤ගායනය : ගරු ජනක සංගීත් සහෝදරතුමා ඇතුළු ගරු සහෝදරතුමන්ලා (නෙත්මි නිශායා මෙනවිය, සිත්මි අමායා මෙනවිය, ඉමාශි ආශිංසනා මෙනවිය, ගරු මාලින්ද ප්‍රියනාත්, ඔශේන් ගෞරව සහෝදරතුමන්ලා) ✍පබැඳුම : ගරු ඔශේන් ගෞරව සහෝදරතුමා 🎹තනුව : ගරු ජනක සංගීත් සහෝදරතුමා 🎼සංගීතය : ගරු ජනක සංගීත් සහෝදරතුමා 🎸ගිටාර් වාදනය : රශිද 🪈බටනලා වාදනය : දිනිදු තීක්ෂණ 🎻වයලීනය වාදනය : සුදේශ් කුමාර 🎧නාද සංකලනය : ට්‍රිමාල් පෙරේරා ​⁠​⁠‪@masterstudio22‬ තබ්ලා වාදනය : අදීශාන් සඳුවර සියයක් රන් දද අහසට ඔසවාලා සක්ගෙඩි ගැටබෙර ජය ගොස නංවාලා සියවස් වසරක අභිමන් එක් කොට සමරමු තුති ගොස සුදුවර බැතිනා ජොහානාද ආර්ක් මුනිවරියේ යදිනු මැනවි අප වෙනුවෙන් දෙවි සමිඳුන් හමුවේ// පුන ගැයුම: ජයතු ජයතු ජය ශ්‍රී මංගල්ලේ උඩුබද්දාවේ අප මහා දෙව් මැදුරේ ජොහානාද ආර්ක් මුනිවරියේ ඔබේ නම සැමදා රැව් පිළිරැව් දේ සියක් වසක් අභිමන් සමරමිනා යදිමු අසිරි පුදමින් තුති දෙවි සමිඳුන් හමුවේ // දෙව්පිය අභිමත පිළිගෙන එක ලෙසිනා තම දිවි පුද කොට දර සෑයක් මතිනා දෙව් සුපුවත දස අත පතුරන්නට වරදෙනු අප ග්‍රාමයේ ගම් දන වෙත ජොහානාද ආර්ක් මුනිවරියේ යදිනු මැනවී අප වෙනුවෙන් දෙවි සමිඳුන් හමුවේ// උඩුබද්දාවේ මනරම් ගම් පියසේ නිති අප රැකවරණය සුරුවර ඔබවේ රකින්න ඔබේ දරු දැරියන් එකසේ නිති දින යදින්න දෙව්පියය හමුවේ ජොහානාද ආර්ක් මුනිවරියේ යදිනු මැනවි අප වෙනුවෙන් දෙවි සමිඳුන් හමුවේ// #sinhalahymns#hymns#newhymns #saints #joantheark#goldenjubilee#jubileeyear2025 #jubileehymn#love#churchjubilee#feast#sinhalageethika#geethika#දෙවිඳුවරුණ##dewinduwaruna#foryoupage#jesuslovesyou