Перейти к содержимому

Oya As Dekata (ඔය ඇස් දෙකට) | Kingsley Peiris | Hitma Music Official Lyrics Video

Hitma Music и Sindu Lanka

0:00 / 0:00

Oya As Dekata (ඔය ඇස් දෙකට) | Kingsley Peiris | Hitma Music Official Lyrics Video

1 862 765 просмотров · 1 год назад
Hitma Music и Sindu Lanka
1 862 765 просмотров · 1 год назад
Oya As Dekata (ඔය ඇස් දෙකට) | Kingsley Peiris | Hitma Music Official Lyrics Video ♪Stream the Full Song Here: Apple Music - Spotify - https://open.spotify.com/track/0L6RjR... Connect with Us 👉   / @hitmamusiclk   ♪ Artist - Kingsley Peiris ♪ Music - ‪Roshan Fernando ♪ Lyrics - ♪ Lyrics Video by Hitma Music © 2024 Ransilu Audio ℗ 2024 Ransilu Audio ▶ Subscribe To Hitma Music :    / @hitmamusiclk   ▶ Like Us On Facebook:   / hitmamusic   ▶ Follow Us On TikTok:   / hitmamusic   Contact Us For Lyrics Video & Music Video - 0775722775 ඔයාගෙ Song එකටත් Lyrics Video එකක් Music Video එකක් කර ගන්න සහ අපේ Hitma Music You Tube Channel එකෙන් Publish කරගන්න දැන්ම අපිට WhatsApp කරන්න.. - 0775722775 ♪ Song Lyrics: ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින් දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං කඳුළැල් පිරි මා දෙනෙත් බොද වෙලා... සුසුමන් නැගේ හදවතේ රෑ පුරා... කඳුළැල් පිරි මා දෙනෙත් බොද වෙලා... සුසුමන් නැගේ හදවතේ රෑ පුරා... හෙට දිනේ.. හමුවෙලා.. කියන්නට හිතයි ආදරේ සෙනෙහසින්.. ළං වෙලා.. ගෙවන්නට හිතයි ජිවිතේ පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ... වැරදී ගියොත් සතුට නෑ ජිවිතේ... පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ... වැරදී ගියොත් සතුට නෑ ජිවිතේ... හෙට දිනේ.. හමුවෙලා.. කියන්නට හිතයි ආදරේ සෙනෙහසින්.. ළං වෙලා.. ගෙවන්නට හිතයි ජිවිතේ ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින් දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං Enjoy and stay connected with us #oyaasdekata #kingsleypeiris #oyaasdekatakingsleypeiris #kingsleypeirissong #hitmamusic #mmusic #flashbackkingsleypeiris #sinhalasong #kingslipeiris #flashbackkingsleysongs #kingsle #flashback #flashbackmusic #trendingsong #officiallyrics #officialmusicvideo #officiallyricsvideo @kingsleypeiris ‪@flashbackofficial9073‬ Oya As Dekata,Oya As Dekata Kingsley Peiris,ඔය ඇස් දෙකට,Kingsley Peiris,Oya As Dekata Pem Keruwe,ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ,Kingsley Peiris songs,Kingsley Peiris Covers,Kingsley Peiris Mashup,Kingsley Peiris Medley,Oya As Dekata Covers,Oya As Dekata Karaoke,Kingsley Peiris Karaoke,Flashback Kingsley Peiris,Flashback songs,Flashback Kingsley songs,Sinhala songs,Official lyrics videos,Official music video,Trending song,Kavindu Peiris,කිංස්ලි පීරිස් ⭕ Time Chapters - ⏱ 00:00 Music ⏱ 00:42 Oya As Dekata ඔය ඇස් දෙකට ⏱ 01:48 Kandulal Piri කඳුළැල් පිරි ⏱ 03:21 Paradee Nathe පැරදී නැතේ මා ලොවේ