"NELLIGALA" Buddhist temple .නෙල්ලිගල ...Travel Vlog# @travelsawariya_vlogs ..#sinhala #youtube
TRAVEL සවාරිය 🇱🇰
0:00 / 0:00
"NELLIGALA" Buddhist temple .නෙල්ලිගල ...Travel Vlog# @travelsawariya_vlogs ..#sinhala #youtube
43 975 просмотров · 4 года назад
TRAVEL සවාරිය 🇱🇰
13,5 тыс. подписчиков
43 975 просмотров · 4 года назад
@travelsawariya_vlogs youtube නාලිකාවට සාදරයෙන් පිලිගනිමු...
මෙම Youtube චැනලය Travel වීඩියෝ ඉදිරිපත් කිරීමේ අරමුනින් නිර්මාණය කර ඇත...
නිරන්තරයෙන් සංචාරය කරන Youtube නාලිකාවක් බැවින් සංචාරයට කැමති සියලු දෙනාටම ගැලපෙන අයුරින් චැනලය පවත්වාගෙන යාමට උත්සහය කිරීම අරමුණයි...
මෙම නාලිකාවේ නැරඹීමට ඕනෑම වයස් මට්ටමක අයෙකුට සුදුසු බව ආදරයෙන් දන්වමු...
🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
Nelligala Buddhist International temple
මෙවර චාරිකාව වූයේ "අසිරිමත් නෙල්ලිගල "පන්සල මූලික කර ගනිමින් සිදුකල වැඩසටහනයි..
මෙම චාරිකාව එක්දින චාරිකාවක් බැවින් අප නිවසේ සිටම 116km ක දුරකින් පිහිටා තිබූ අතර ඒ ගමන සම්පූර්ණ කිරීම සදහා අපිට පැය 3.30ක් පමණ ගතවිය ..
මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි මේ අසිරිමත් පින්බර පුදබිම ඉතා මනස්කාන්ත පරිසරයක නිර්මාණය වී ඇත ..මේ වීඩියෝව නැරඹූ ඔබ සියලු දෙනාටම මේ ස්තානයට පැමිනීමට අපහසුතාවක් නොවේ යැයි අපි සිතන්නෙමු..ඔබ කුමන ප්‍රදේශයේ සිට පැමිනියත් ඔබට පහසුවෙන් මෙම ස්තානයට පැමිනීමට හැකියාව ඇත.
ඒවාගේම මෙම පුදබිමේ සියලු ස්තානය පිලිබද තොරතුරු ඔබගේ දැනුමට එකතු කර ගනිමි යැයි අපි විස්වාස කරන්නෙමු..
මේ චාරිකාව නරඹන ඔබ අපගේ youtube නාලිකාව Subscribe කර මෙවැනි වීඩියෝ නිරතුරුවම නැරඹීමේ හැකියාව ඇති බව සදහන් කලයුතුමයි..
මෙම වීඩියෝව නැරඹූ ඔබ සියලු දෙනාටම @travelsawariya_vlogs Youtube නාලිකාවේ ප්‍රනාමය පුදකර සිටිමි...
ස්තූතියි! 🙏