Induction Cooker එකෙන් ආහාර සෑදීම ගැන විද්‍යාත්මක ඇත්ත කතාව | Induction Cooking –Pros and Cons
Sam's Talk
0:00 / 0:00
Induction Cooker එකෙන් ආහාර සෑදීම ගැන විද්‍යාත්මක ඇත්ත කතාව | Induction Cooking –Pros and Cons
22 531 просмотр · 3 месяца назад
Sam's Talk
44,8 тыс. подписчиков
22 531 просмотр · 3 месяца назад
Induction cookers හෙවත් ප්‍රේරණ උඳුන් වලින් ආහාර පිසීම දැන් දැන් වේගයෙන් ප්‍රචලිත වේගෙනෙ යනවා. නමුත් ප්‍රේරණ උඳුන් ගැන තිබෙන විද්‍යාත්මක අනවබෝධය නිසාම සමහර අය මේ අති කාර්යක්ෂම උපකරනය දෙස තවමත් බලන්නේ දේගිඩියාවෙන්. චුම්බක ක්ෂේත්‍රයක් භාවිතයෙන් ඉතාමත් කාර්යක්ශමව ආහාර පිසගැනීමට හැකිවන මෙම ප්‍රේරණ උඳුන් භාවිතයේදී කලයුතු සහ නොකලයුතු දෑ ගැන විද්‍යාත්මක විවරණයක් අද @DrSamsTalk තුලින් ඔබ වෙත ගෙන එනවා.
Induction cookers are becoming increasingly popular for modern cooking. However, due to scientific misconceptions and misunderstandings about how they work, some people still hesitate to use these highly efficient appliances.
Using electromagnetic fields, induction cookers can heat food quickly, safely, and with remarkable energy efficiency. @DrSamsTalk In this video, we explore the science behind induction cooking, common myths and misconceptions, and the important do’s and don’ts you should know when using an induction stove.
#science #scienceexplained #sciencefacts #kitchen #cooking #healthylifestyle #induction #inductioncooker #sinhala #srilanka