Перейти к содержимому

ඉතාලියට වීසා ගන්නේ කොහොමද ? HOW TO APPLY VISA FOR ITALY 🇱🇰SRI LANKAN TRAVELLER 🇮🇹#visa #job

Sri Lankan Traveller

0:00 / 0:00

ඉතාලියට වීසා ගන්නේ කොහොමද ? HOW TO APPLY VISA FOR ITALY 🇱🇰SRI LANKAN TRAVELLER 🇮🇹#visa #job

39 403 просмотра · 6 лет назад
Sri Lankan Traveller
13,5 тыс. подписчиков
39 403 просмотра · 6 лет назад
🔰ITALY VISA INFORMATION 2020 ⭕️sri lankan traveller මේ video එක හරහා අපි ඔයාලත් එක්ක බේදා ගන්න උත්සාහ කලේ.මේ වන විටත් ඉතාලි රජය විසින්, ඉතාලිය තුල සිටින සියලුම අනවසර රැදි සිටින්නන් නිති ගත කිරිම සදහා sanatoria නිතිය මගින් අවසර ලබා දී ඇති මේවැනි අවස්ථාවක.ඔබව දැණුවත් කිරිම මේන්ම,ඉතාලියට visa ලබා ගැනීමේ ප්‍රධාන ක්‍රම වේදයන් වන job visa(wathu visa රැකියාවක් සදහා විසා ලබා ගැනිම) tourist visa(සංචාරයක් සදහා විසා ලබා ගැනිම) family visa(පවුලේ සාමාජිකයෙකු සදහා විසා ලබා ගැනිම) Student visa(අධයාපනය සදහා විසා ලබා ගැනිම) යන විසා ලබා ගැනිම ක්‍රම පිලිබඳව දැනුවත් කිරිම සදහාය.ඉතින් ඔයාලා අපිත් සමග මේ විදිහට එකතු උනාට ගොඩක් ස්තුතියි.මේ වගේම වැදගත් video එකකින් ඉලග සතියේ හමුවේමු. 🔰SOCIAL MEDIA ⭕️instagram~https://www.instagram.com/sri_lankan_... ⭕️facebook page~  / sri-lankan-traveller-italy-100260178043082   🔰ITALY VLOG ❤️italy job~   • ඉතාලියේ රැකියා සහ වැටුප් ITALY JOB AND SAL...   💛pt app~   • POSTE ITALIANE PT APP (බිල් ගේවන්න හොදම වි...   🤎padova italy~   • SAINT ANTHONY OF PADUA ITALY ( ශුද්ධවු ශාන...   🤍switzerland~   • ST.MORITZ SWITZERLAND (ස්ව්ට්සර්ලන්තයේ අත්...   🟢DON'T FORGET TO SUBSCRIBE 🙏🙏🙏 ✅THANK YOU 🇱🇰🇮🇹🙏