💔 ඇන්වර්සරි එක අමතක වුණා!හස්බන්ඩට මොකද වුණේ? 😳
Ceylon to Punjab
0:00 / 0:00
💔 ඇන්වර්සරි එක අමතක වුණා!හස්බන්ඩට මොකද වුණේ? 😳
1 392 просмотра · 1 день назад
Ceylon to Punjab
561 подписчик
1 392 просмотра · 1 день назад
අපේ ඇන්වර්සරි එක මතක තියාගෙන මම හැමදාම වගේ හස්බන්ඩ්ට ආදරෙන් පුංචි පුංචි දේවල් කරලා දුන්නා. 🥰 ඒත් මේ පාර අපේ ඇන්වර්සරි එක එයාට මතක තිබුණේ නැහැ. 😔 ඒ නිසා මට ටිකක් දුක හිතුණා, එයාත් එක්ක තරහත් වුණා. ❤️
ඒකට කලින් දවසේ නම් මම හස්බන්ඩ්ට ලස්සනට ෆේෂල් එකකුත් කරලා දුන්නා. 😄🧖♂️ ඉතින් ඇන්වර්සරි එක අමතක වුණාම එයාට මොකද වුණේ කියලා වීඩියෝ එක බලලාම දැනගන්න. 😂❤️
අපේ පුංචි පවුලේ ආදරණීය මොහොතක් ඔබත් එක්ක බෙදාගන්නයි මේ වීඩියෝ එක. 🥰
#Anniversary #HusbandWife #CoupleVlog #FamilyVlog #SriLankanVlog #DailyVlog #HusbandFacial #LoveAndFamily #AnniversaryVlog