Перейти к содержимому

අද ඉඳන් සීලය රකින්න! ඔබේ ආර්ථිකය සහ ජීවිතය දියුණු වෙන බුදුබණ | Ven Galigamuwe Gnanadeepa Thero

Sansara wiramaya | සංසාර විරාමය

0:00 / 0:00

අද ඉඳන් සීලය රකින්න! ඔබේ ආර්ථිකය සහ ජීවිතය දියුණු වෙන බුදුබණ | Ven Galigamuwe Gnanadeepa Thero

9 просмотров · 2 часа назад
Sansara wiramaya | සංසාර විරාමය
3,23 тыс. подписчиков
9 просмотров · 2 часа назад
අද ඉඳන් සීලය රකින්න පටන් ගන්නා කෙනෙකුට මෙලොවදීම සහ පරලොවදී ජීවිතයට ලැබෙන සුවිශේෂී වාසි (සීල සම්පත්ති 5) සහ අතීතයේ සිදුවූ අඩුපාඩු හදාගෙන ධර්ම මාර්ගයේ ඉදිරියට යන ආකාරය පිළිබඳව පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ ඉතා වටිනා ධර්ම දේශනාවක්. කෙලෙස් බලවත් ලෝකයක පියවරෙන් පියවර තමන්ගේ සීලය ආරක්ෂා කරගන්නේ කොහොමද? සමාදාන සීලය සහ විරති සීලය මඟින් ජීවිතයට මහා පිනක් රැස්කර ගන්නා ආකාරය මෙම දේශනාවෙන් ඉතා සරලව හා ප්‍රායෝගිකව පැහැදිලි කෙරේ. 🙏 උතුම් ධර්ම දානය පිණිස මෙම ධර්ම දේශනාව ඔබේ මිතුරන් අතරේද Share කරන්න. තවත් මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අපගේ YouTube නාලිකාව Subscribe කරන්න. තෙරුවන් සරණයි! #GaligamuweGnanadeepaThero #SinhalaBana #DharmaDeshana #BuduBana #Seelaya #ගලිගමුවේඥානදීපහිමි #ධර්මදේශනා #සිංහලබණ #Pirith #Buddhism #SriLanka