දෙව්මිනියි අනිත් අලි බබාලයි එක්ක මුළු දවසම | අවසන් රන්දෝලි පෙරහැරේ ලස්සන🐘✨ | Kandy Esala Perahera
Kashmi Nawanjana
0:00 / 0:00
දෙව්මිනියි අනිත් අලි බබාලයි එක්ක මුළු දවසම | අවසන් රන්දෝලි පෙරහැරේ ලස්සන🐘✨ | Kandy Esala Perahera
10 009 просмотров · 1 мес. назад
Kashmi Nawanjana
1,92 тыс. подписчиков
10 009 просмотров · 1 мес. назад
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට පැමිණි අපේ ආදරණීය දෙව්මිනි (Dewmini) කෙල්ල සහ චූටි අලි බබාලා එක්ක ගත කරපු සුන්දරම දවසේ වීඩියෝව මෙන්න! 🐘✨
ලංකාවේ කාගෙත් ආදරය දිනාගත්ත දෙව්මිනිගේ සහ අලි පැටවුන්ගේ හුරුබුහුටි, දඟකාර වැඩ වගේම පෙරහැර පිටපස තිබෙන නොදුටු සුන්දර අවස්ථා රැසක් මෙම වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකියි.