Перейти к содержимому

බිල්ලේ පාලිය හෙවත් කුකුළ් පාලිය. #bille #kukul #paliya #daha #ata #paliya

Thilina Hewage

0:00 / 0:00

බිල්ලේ පාලිය හෙවත් කුකුළ් පාලිය. #bille #kukul #paliya #daha #ata #paliya

11 309 просмотров · 3 месяца назад
Thilina Hewage
164 подписчика
11 309 просмотров · 3 месяца назад
තල්අරඹ, කඹුරුගමුව මහේන්ද්‍රාරාම විහාරස්ථානයේ වෙසක් පිංකම් මාලාවට සමගාමීව අවසානයේ ගම්වාසී, රටවාසී ලෝකවාසී සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් පවත්වන්නට යෙදුන දහඅට සන්නි ශාන්තිකරිමයේදී රග දැක්වූ බිල්ලේ පාලිය හෙවත් කුකුළ් පාලිය නර්ථනය මෙසේ දිගහැරෙන වගයි නර්ථනය - ප්‍රවීණ පහතරට නර්ථන ශිල්පී කිරිමැටිමුල්ලේ දුලාන් කලාකරුවාණන් බෙර වාදනය - ප්‍රවීණ බෙර වාදන ශිල්පීන් වන දකුණේ බෙර ලකුණ නම් ලත් හේනේගම සිරිපාල (හිච්චි මාමා) කලාකරුවාණන්. තිහගොඩ විමලසේන කලාකරුවාණන්. දෙනිපිටියේ මහින්ද කලාකරුවාණන්. ගරාඬුවේ දුමින්ද නිරන්ජන් කලාකරුවාණන්. තවත් මෙවැනි වීඩියෝ නරඹන්න චැනල් එක subscribe කරලා තියා ගන්න. #daha​​​ #ata​​​ #paliya​​​ #sanniya​​​ #shanthikarma​​​ #sri​​​ #lanka​​​ #bille #kukul #paliya​