Перейти к содержимому

Falan Andrea - PATALEE (පැටලී) Official Lyric Video

Falan Andrea

0:00 / 0:00

Falan Andrea - PATALEE (පැටලී) Official Lyric Video

396 449 просмотров · 5 лет назад
Falan Andrea
45,2 тыс. подписчиков
396 449 просмотров · 5 лет назад
Artist : Falan Andrea Composed : Ravi Royster @ The Lounge Lyrics : Yashodha Adikari Melody : Falan Andrea / Ravi Royster Mixed & Mastered : Leen Muthukuda @ Project 2020 Records E.Guitars : Pabasara Kannangara Recorded @ The Lounge by Ravi Royster Lyric video : Miyuru Eranda @ Miyu comics Special Thanks to Milinda Thennekoon, Shamika Kamburugamuwa & Miyuranga Wickramasinghe @ project 2020. ——————————————— පැටලී මත් මධු පිරෙනා සද්දේ පල්ලා ප්‍රේම කරලා නෑ අත් අල්ලා පාරේ නින්දෙදි පෙනෙනා හීන හලාලා ආලෙට ලොල්වී හීන මැකීලා නෑනේ හිතේ ගුම් නාදේ - රුවේ ලංකාරේ හිත් කොනේ ඇතිදේ මාගේ නොදනීවී උන් රැවටේවී ආයේ. නිතඹේ දෙනෙතේ පැටළේවී මාගේ පැටලී වෙන දේ නොදනීවී වාගේ // මා දිහා බලනා මල් සරුන් ඇස් ගසා මට නගනා සුරල් නැවතුම් නොම වේවි මා වෙත ළංවෙලා නෙත් වසා දහසක් බැමි මුදන් හිත් සොරා ගන්නම් ගී සරින් කෙළවර නැති ප්‍රේම වේවි මංමුලා හිතේ ගුම් නාදේ - රුවේ ලංකාරේ හිත් කොනේ ඇතිදේ මාගේ නොදනීවී උන් රැවටේවී ආයේ. නිතඹේ දෙනෙතේ පැටළේවී මාගේ පැටලී වෙන දේ නොදනීවී වාගේ// මත් මධු පිරෙනා සද්දේ පල්ලා ප්‍රේම කරලා නෑ අත් අල්ලා පාරේ නින්දෙදි පෙනෙනා හීන හලාලා ආලෙට ලොල්වී හීන මැකීලා නෑනේ හිතේ ගුම් නාදේ - රුවේ ලංකාරේ හිත් කොනේ ඇතිදේ මාගේ නොදනීවී උන් රැවටේවී ආයේ. නිතඹේ දෙනෙතේ පැටළේවී මාගේ පැටලී වෙන දේ නොදනීවී වාගේ // Find me on all my social media platforms : Spotify : https://open.spotify.com/artist/4stdY... Instagram : https://instagram.com/falan_andrea?ig... Facebook :   / falanandrea.j   Tiktok : https://vm.tiktok.com/ZSEBX4HL/ LinkedIn :   / falan-andrea-jansen-751381124   Watch my Collaborations/New Releases on :    • Falan Andrea - New Releases   Watch my Covers :    • Falan Andrea - Covers   Watch my Performances :    • Falan Andrea - Performances   Watch my Derana Dream Star performances :    • Falan Andrea - Derana Dream Star - Season 9   Falan Andrea #FalanAndrea #Patalee #MiyuComics