Перейти к содержимому

කොරියානු හෝඩිය - 01

Korean Guru

0:00 / 0:00

කොරියානු හෝඩිය - 01

2 627 просмотров · 2 года назад
Korean Guru
5,44 тыс. подписчиков
2 627 просмотров · 2 года назад
කොරියන් ගුරු යනු දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ E9 වීසා කාණ්ඩයෙන් වෙනත් වීසා කාණ්ඩ වලට මාරු වීම සදහා දකුණු කොරියාව තුළ පැවැත්වෙන අතිශය තරගකාරි මෙන්ම කොරියානු ජාතිකයන් පවා අසමත් වන විභාග සදහා, විභාග කෙටි ක්‍රම භාවිතා කර සිසුන් සිය දහස් ගණනක්‌ අධ්‍යාපනය ලබන සහ ඕනෑම විභාගයක් සමත් කරන දකුණු කොරියාව තුළ පවත්නා අංක 1 කේ අධ්‍යාපන ආයතනයි ප්‍රතිඵල බැලීම සදහා අපගේ FACE BOOK PAGE එක වෙත පිවිසෙන්න https://www.facebook.com/koreanguruof... ශ්‍රී ලාංකිකන්ගේ බොහෝ ඉල්ලීම් මත අප EPS TOPIK විභාගය සදහා නව පාඨමාලාවක් ආරම්භ කරන අතර කොරියන් භාෂාව පිළිබද කිසිදු දැනුමක් නොමැති ඕනෑම සිසුවෙකුට අප හා සම්බන්ධ විය හැක