Перейти к содержимому

රටවල් දෙකෙම කෑම වල රස බලන අපි 🤪😘

Anusha jeewani

0:00 / 0:00

රටවල් දෙකෙම කෑම වල රස බලන අපි 🤪😘

25 178 просмотров · 16 часов назад
Anusha jeewani
181 тыс. подписчиков
25 178 просмотров · 16 часов назад
ආයුබෝවන් හැමෝටම ❤️ අදත් ඔයාලා එක්ක බෙදාගන්නේ අපේ ගෙදර ගෙවුණු ලස්සන දවසක පුංචි පුංචි මතකයන් ටිකක්. 🥰 අද තාත්තයි දුවයි දෙන්නත් කුස්සියට ගිහින් වැඩ පටන් අරගෙන! 😍 අපි ලංකාවේ රසට කෑම හදනවා වගේම ජපන් කෑම රස විඳින්නත් අමතක කරන්නේ නැහැ. 🇱🇰🇯🇵 ඉතින් අපේ දවස ඔයාලත් එක්ක බලලා, වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් කියන්නකෝ. ❤️ වීඩියෝ එකට කැමති නම් Like කරන්නත්, තවමත් අපේ YouTube පවුලට එකතු වෙලා නැත්නම් Subscribe කරන්නත් අමතක කරන්න එපා. 🥰 ආදරෙන් අනු ✍️ #DayVlog #JapanLife #SriLankanInJapan #JapaneseFood #familyvlog #japanlife #lifeinjapan #srilankaninjapan #cookingvideo #dailyvlog #familyvlog #cleaning #cleaningmotivation #dessertrecipe