බෞද්ධ ශිෂ්ටාචාරය 2026 පුරීක්ෂණ - පළමු දිනය(බුද්ධකාලීන සමාජ පසුබිම)
Buddhist Civilization
0:00 / 0:00
බෞද්ධ ශිෂ්ටාචාරය 2026 පුරීක්ෂණ - පළමු දිනය(බුද්ධකාලීන සමාජ පසුබිම)
9 885 просмотров · 9 месяцев назад
Buddhist Civilization
43,9 тыс. подписчиков
9 885 просмотров · 9 месяцев назад
#buddhist_civilization #education #sudhamma_hamuduruwo #බෞද්ධ_ශිෂ්ටාචාරය
බුද්ධකාලීන භාරතීය සමාජ පසුබිම Day 01
ප්‍රාග් වෛදික යුගය ✅
බ්‍රාහ්මණ යුගය ✅
බෞද්ධ යුගය ✅
භාරතීය වනිතාවගේ ස්වභාවය ✅
ඒක දේව වාදය හා බහු දේව වාදය ✅
යනකොටස් මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්...,💯
WhatsApp group link 🔗
https://chat.whatsapp.com/DmOXXqYC0VC...
ඇත්තටම මේක උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය හදාරන දරුවෙකුට ඉතාම පහසු සහ වැදගත් පාඨමාලාවක්....
ඉතා සුළු මුදලක් ගෙවලා සම්පූර්ණ විෂය නිර්දේශයේම ආවරණය කරගන්න පුළුවන් වටිනා පන්තියක්..
අපි ඔයාලගේ ප්‍රතිඵලය මේකෙදි සීයට සීයක්ම හදනවා.. ඒක වගකීමෙන් කියන පොරොන්දුවක්.
මේ වීඩියෝ එක දකින ඔයාලා අනිවාර්යෙන්ම අපේ චැනල් එකේ වීඩියෝ ටික බලන්න..
පන්තිය ගැන හොඳ අදහසක් එකෙන් ගන්න පුළුවන් වෙයි..
අපේ පන්ති සඳහා එකතුවෙන්න
077-2158852 WhatsApp message ✅
සුදර්ශී online academy..
අපි අපේ හිනැබෑ කරගමු...❣️