මෛත්‍රී භාවනාව තුලින් ධ්‍යාන වඩන ආකාරය.(Ven NaUyane Ariya Dhamma Thero) #Sri Sadaham Yathra
ශ්‍රී සදහම් යාත්‍රා
0:00 / 0:00
මෛත්‍රී භාවනාව තුලින් ධ්‍යාන වඩන ආකාරය.(Ven NaUyane Ariya Dhamma Thero) #Sri Sadaham Yathra
9 836 просмотров · 5 л. назад
ශ්‍රී සදහම් යාත්‍රා
238 подписчиков
9 836 просмотров · 5 л. назад
සබ්බ දානං ධම්ම දානං ජිනාති( සියළු දානයන් අභිබවා ධර්ම දානය උතුම් වන්නේය...)
උතුම් ධර්ම දානය පිණිසම හේතු වේවා....
** සැලකිය යුතුයි මෙහි පලකරන සියලු උපුටා ගැනීමේ දේශණාවන් පිංවන් ගෞරවණීය ස්වාමින් වහන්සේලාගේ අනුදැනුමකින් තොරව සිදුකරන අතර උතුම් වූ ධර්ම දානමය චේතනාව මුදුන් පමුණුවාගෙන සිදුකරන බව දන්වා සිටිමි **
ඒ වගේම ඒ උතුම් පිංවත් ස්වාමීන් වහන්සේලා මේ කරන්නාවූ ශාසනික මෙහෙවර නමස්කාර පූර්වකව අගය කරන අතර උන්වහන්සේලාට මේ ධර්ම දානමය කුසලයේ සියලු පිපෙත් අනුමෝදන් වේවා! උතුම් වූ අමා මහ නිවන් දොරටුවම විවර වීමට මේ පිං උප නිශ්‍රය වේවා! නිදුක් නීරෝගී වේවා! චිරාත් කාලයක් මේ උතුම් වූ සම්බුද්ධශාසනය බබළවමින් උතුම් දම්සක කැරකවීමට ශක්තිය ධෛර්ය ලැබේවා!
මේ උතුම් දානයේ උපරිම ඵල නෙලා ගැනීමට පිංවත් ශ්‍රාවක ඔබටද ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ආදී ඉන්ද්‍රීය ධර්ම වැඩී නිවනටම හේතු වේවා!!!
තෙරුවණ් සරණයි!
ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය සදහා පිවිසෙන්න....
Facebook Page:
/ sri-sadaham-. .
Facebook Group:
/ 51964. .
#ශ්‍රී සදහම් යාත්‍රා.#Sri Sadaham Yathra...