#moviesong ¶ ජීවිතේ තරුණ කාලේ _ ජෝතිපාල _ Jeewithe Tharuna Kale _ H R Jothipala _ Film Ada Mehemai
Lalith's Music Chamber
0:00 / 0:00
#moviesong ¶ ජීවිතේ තරුණ කාලේ _ ජෝතිපාල _ Jeewithe Tharuna Kale _ H R Jothipala _ Film Ada Mehemai
2 049 просмотров · 2 года назад
Lalith's Music Chamber
8,5 тыс. подписчиков
2 049 просмотров · 2 года назад
Please subscribe, like, comment & share.🙏🙏🙏🙏🙏🙏
ජීවිතේ තරුණ කාලේ
Movie Song : • #moviesong ¶ ජීවිතේ තරුණ කාලේ _ ජෝතිපාල _ ...
kARAOKE : • #karaoke ¶ ජීවිතේ තරුණ කාලේ _ එච්. ආර්. ජෝ...
cover :
ජීවිතේ තරුණ කාලේ Jeewithe Tharuna Kale
ගායනය : එච්. ආර්. ජෝතිපාල Singer: H R Jothipala
පද රචනය : කරුණාරත්න අබේසේකර Lyrics: Karunarathna Abeysekara
Melody : R D Burman සංගීතය : ආර් මුත්තුස්වාමි
Music: R Muththusami
රංගනය : ඔස්වල්ඩ් ජයසිංහ / දේවිකා කරුණාරත්න Oswald Jayasinghe / Devika Karunaratne
අධ්‍යක්ෂණය : කේ. වෙන්කට් Director : K.wenkat
නිෂ්පාදකයා: රොබින් තම්පෝ Producer : Robin Tampoe
චිත්‍රපටිය : අද මෙහෙමයි (1972) Film : Ada Mehemai (1972)
Lyrics
හෙ හේ ......හේහෙ හේ හේ....
ජීවිතේ තරුණ කාලේ - එකසේ නොරැඳේ
සොයමී සෑම වේලේ - සිතුදේ පැතුදේ
ජීවිතේ තරුණ කාලේ - එකසේ නොරැඳේ
සොයමී සෑම වේලේ - සිතුදේ පැතුදේ
ආ...දර රසේ..... සිතුසේ ලබන සේ...
බඹරා බමන සේ... යමි මන් නිදහසේ
සතුටයි දුකයි එකසේ දැනෙයි
අනන්ත සුන්දර දිවි උයනේ
ජීවිතේ තරුණ කාලේ - එකසේ නොරැඳේ
සොයමි සෑම වේලේ - සිතුදේ පැතුදේ
රෑ ගනඳුරේ .....දිලෙනා පහන සේ
බාධා මැද මෙසේ ...බලමින් ලොව රසේ
අහසයි බිමයි - නිවසයි මගේ
එකක් කෙරේ නෑ විශ්වාසේ
ජීවිතේ තරුණ කාලේ - එකසේ නොරැඳේ...
සොයමි සෑම වේලේ - සිතුදේ පැතුදේ
ජීවිතේ තරුණ කාලේ - එකසේ නොරැඳේ...
සොයමි සෑම වේලේ - සිතුදේ පැතුදේ
Hi everybody!!
I love music and I feel you too do so. I am a fan of music in different genres and languages. Here in this channel includes some covers done by me for my personal interest as well , their karaoke versions, their original songs, lyrics and description of the real creators of those songs. I offer my full respect and regards to the real creators of these songs and hope that they will not be harmed in any way.
If you like my channel, please do subscribe and hit the bell icon. Do not forget to like, comment and share my videos.
Find me on Facebook : https://www.facebook.com/Laliths-Musi...
Follow me on Instagram : / laliths_music_chamber
Thank you!
Have a great day!!
ආයුබෝවන් ඔබ සැමට!
මම විවිධ කාණ්ඩවල, විවිධ භාෂාවන්ගේ සංගීතයන්ට කැමති අයෙකු වන අතර
අතර ඔබත් එසේම බව මට හැඟේ. හුදෙක් මගේ පෞද්ගලික උනන්දුව නිසාම මා විසින් කරන ලද ආවරණ කිහිපයක් මෙම චැනලය තුලින් එළි දකිනු ලබන අතර ඒවායේ කැරෝකී අනුවාදයන්, ඒවායෙහි මුල් ගීත, ගී පද (lyrics) මෙන්ම එම ගීතවල සැබෑ නිර්මාණකරුවන් පිළිබඳව විස්තරයක්ද ඇතුලත්වේ. මෙම ගීතවල සැබෑ නිර්මාණකරුවන්ට මාගේ සම්පුර්ණ ගෞරවය සහ ආචාරය පිරිනමන අතර ඔවුනට කිසිම අයුරකින් හානියක් නොවනු ඇතැයි අපේක්ෂා කරමි.
ඔබ Lalith's Music Chamber, මගේ නාලිකාවට සහයෝගය දැක්වීමට කැමැත්තේ නම් කරුණාකර දායක වී (SUBSCRIBE) සීනුව නිරූපකය (BELL) ඔබන්න. මගේ වීඩියෝ වලට කැමති හෝ අකැමැති බව (LIKE/UNLIKE), අදහස් දැක්වීමට (COMMENT)සහ බෙදා ගැනීමටද (SHARE) අමතක නොකරන්න.
ෆේස්බුක් හි මාව සොයා ගන්න: https://www.facebook.com/Laliths-Musi...
Instagram හි මා අනුගමනය කරන්න: / laliths_music_chamber
ස්තුතියි!!!
ඔබට සුභ දවසක්!!
ජීවිතේ තරුණ කාලේ _ එච්. ආර්. ජෝතිපාල _ Jeewithe Tharuna Kale _ H R Jothipala _ Film Ada Mehemai
#movie song #Film song #filmsongs #H R Jothipala #original #Love song #video #video song #Sinhala song #1970 songs #චිත්‍රපට ගීත
Channel Playlists
කැරෝකේ kARAOKE songs : https://bit.ly/kARAOKEsongs
චිත්‍රපට ගීත Movie songs : https://bit.ly/FilmSongs
මුල් ගීත Original songs : https://bit.ly/OriginalGeetha
ආවරණ ගීත Cover songs : https://bit.ly/CoverGee
හින්දි ගීත Hindi songs : https://bit.ly/HindiGee
English Songs & Karaoke: https://bit.ly/EnglishSongs_kARAOKE
දමිළ ගීත Tamil Songs : https://bit.ly/TamilGee
නාට්‍ය ගීත Drama Songs : https://bit.ly/DramaSongs
මනමේ නාට්‍ය ගීත "Maname" Drama Songs : https://bit.ly/Manamesongs
සරිගම චිත්‍රපට ගීත "SARIGAMA" Film songs : https://bit.ly/SarigamaSongs
අල්ලපු ගෙදර චිත්‍රපට ගීත "Allapu Gedara" Film songs : https://bit.ly/AllapuGedara
පුංචි බබා චිත්‍රපට ගීත "Punchi baba" Film songs : https://bit.ly/PunchiBaba
සිකුරුලියා චිත්‍රපට ගීත Sikuruliya Film songs: https://bit.ly/SikuruliyaSongs
සත පනහ චිත්‍රපට ගීත "Satha Panaha" Chithrapata Geetha: https://bit.ly/SathaPanaha
තාල චිත්‍රපට ගීත: https://bit.ly/Thaala
වාසනා" චිත්‍රපට ගීත "Wasana" Film songs: https://bit.ly/WasanaMovieSongs
ඇඩ්රස් නෑ "Address Na" Film songs: https://bit.ly/AddressneSongs
දේදුනු ආකාසේ චිත්‍රපට ගීත: https://bit.ly/DedunuAkase
Lalith's Music Chamber: / @lalithsmusicchamber 🙏🙏🙏