Перейти к содержимому

අමුවෙන් පොඩ්ඩක්වත් තිත්ත නැතුව ගුණදායක කරවිල සම්බොලයක් හදමු.

DULANI'S KITCHEN

0:00 / 0:00

අමුවෙන් පොඩ්ඩක්වත් තිත්ත නැතුව ගුණදායක කරවිල සම්බොලයක් හදමු.

1 896 просмотров · 6 лет назад
DULANI'S KITCHEN
7,55 тыс. подписчиков
1 896 просмотров · 6 лет назад
අද කරවිල සම්බෝලයක් අමුවෙන් හදාගමු කරවිල කන්න කට්ටිය ටිකක් අකමැති..හැබැයි මෙ විදිහට හදලා දුන්නොත් කරවිල නොකන අයත් කරවිල ආසාවෙන් කයි. ඕන කරන ටික ලෑස්ති කරගමු... 🍜කරවිල ගෙඩියක් හෝ දෙකක් 🍜ගා ගත්ත පොල් 🍜රතු ලුණු ගෙඩි කිහිපයක් 🍜තක්කාලි පොඩි ගෙඩියක් හෝ බාගයක් 🍜උම්බලකඩ ටිකක් 🍜අමු මිරිස් කරල් දෙකක් 🍜ගම්මිරිස් 🍜ලුනු 🍜දෙහි 🍜හදාගන්නේ මෙහෙමයි 👇 මුලින්ම කරවිල ටික පුලුවන් තරම් පොඩියට කපාගන්න. කපාගන්නවා. හීනියට කපාගන්න. හිනියට කපාගන්න තරමට තමා මේක හරියට හහදාගන්න පුලුවන්. කපාගත්ත කරවිල ටික ලුනු කුඩු දාපු වතුර එකකට දාන්න. අනිත් හැම දේම කාපාගෙන පැත්තකින් තියන්න. ලුනු වතුරේ දාපු කරවිල ටික හොදට අතින් මිරිකලා පොඩි කරගන්න(තිත්ත ගතිය අඩු කරගන්නයි ඒක කරන්නෙ ) කරවිල ටික හොදින් වතුර මිරිකලා භාජනයකට දාගන්න.ඒකට පොල්,ළුනු,තක්කාලි,අමු මිරිස්, උම්බලකඩ ,ගම්මිරිස්,ලුනු,දෙහිඇඹුල් දාලා හොදින් අතින් අනන්න. දැන් රස බලන්න...හරිම ගුණයි උයලා බැදලා කනවට වඩා 🍜👍👌