✔ Ape Amma රසම රස වම්බටු පරිප්පු කරිය (පොල් කිරි නැතුව) Wambatu dal curry without coconut milk by
Apé Amma
0:00 / 0:00
✔ Ape Amma රසම රස වම්බටු පරිප්පු කරිය (පොල් කිරි නැතුව) Wambatu dal curry without coconut milk by
78 846 просмотров · 5 лет назад
Apé Amma
3,35 млн подписчиков
78 846 просмотров · 5 лет назад
Like "Apé Amma" fan page.
/ apeammafans
හැමදාම එකම විදියට කාල එපා වෙලා නේද, වෙනස්ම රසකට වම්බටු මේ විදියට හදලා බලන්න.
Ape amma Wambatu parippu curry
මයිසූර් පරිප්පු ග්‍රෑම් 150
වම්බටු කරල් 1යි
සුදු ළුෑණු බික් 5ක්
ඉඟුරු කෑල්ලක්
සියඹලා ඇට 3ක්
රතු ළුෑණු ගෙඩි 3-4ක
අමු මිරිස් කරල් 3-4ක්
මිරිස් කුඩු මේස හැඳි 1
තුනපහ කුඩු මේස හැඳි 1
උළු හාල් තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 3/4
ලුණු කුඩු තේ හැඳි 1 1/4
කරපිංචා
රම්පේ
වතුර
තෙම්පරාදුවට
උළු හාල් තේ හැඳි 1/2
අබ ඇට තේ හැඳි 1
සූදුරු තේ හැඳි 1
වේලිච්ච මිරිස් කරල් 4ක්
පොල් තෙල් මේස හැඳි 2යි
සුදු ළුෑණු බික් 5ක්
රතු ළුෑණු ගෙඩි 5යි
(පොඩි බී ළුෑණු 1/2)
කරපිංචා
150g masoor dal
1 brinjal
5 garlic cloves
a piece of ginger
3 tamarind seeds
3-4 red onion
3-4 green chilies
1 tbsp curry powder
1/2 tsp fenugreek seeds
3/4 tsp turmeric powder
1 1/4 tsp salt
curry leaves
rampa
water
for tempering
1/2 tsp fenugreek seeds
1 tsp mustards seeds
1 tsp cumin seeds
4 dried red chilies
2 tbsp oil
5 garlic cloves
4 red onion (or 1/2 a B onion)
curry leaves
වඩේ වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. • Apé Amma සයිවර් කඩේ රසට ක්‍රිස්පියට මසාලා ...
තෝසේ වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. • ✔ Apé Amma Those ඔන්න පොරොන්දු වුනු කඩේ පි...
උදෑසන ආහාර • ✔ උදෑසනට ක්ෂණික ඕට්ස් එළවලු තෝසේ Instant O...
අපේ අම්මාගේ බත් වර්ග Rice recipes by Ape Amma • ✔ පහසු මෙක්සිකන් ෆ්‍රයිඩ් රයිස් Mexican fr...
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට • ✔ Apé Amma චිකන් බිරියානි රයිස් කුකර් එකේ...