Перейти к содержимому

මැලියම් හදන්නේ මෙහෙමයි | How Glue Is Made in Factory (Sinhala) -ගම් -Glue

Lokaya Denagamu

0:00 / 0:00

මැලියම් හදන්නේ මෙහෙමයි | How Glue Is Made in Factory (Sinhala) -ගම් -Glue

3 401 просмотр · 1 месяц назад
Lokaya Denagamu
175 тыс. подписчиков
3 401 просмотр · 1 месяц назад
අපේ ගෙදර දොරේ වැඩවලදී සහ ඉස්කෝලේ වැඩවලදී නැතුවම බැරි දෙයක් තමයි මැලියම් (Glue) එහෙමත් නැත්නම් ගම් කියන්නේ. ලෝකයේ මුලින්ම නියැන්ඩර්තාල් මිනිස්සු සතුන්ගේ කොටස් වලින් මැලියම් හැදුවා කියලා ඔබ දන්නවාද? නවීන කර්මාන්තශාලාවල සතුන්ගේ සහ මාළුන්ගේ කොටස් වලින් කොලජන් (Collagen) ප්‍රෝටීනය ලබාගෙන, හුණු ප්‍රතිකාරය (Lime Treatment), උදාසීනකරණය (Neutralization) සහ ඔටෝක්ලේව් (Autoclaves) මගින් තම්බා පිරිසිදු කර සුදු පාට පාසල් මැලියම් (White School Glue) හා විවිධ ගම් වර්ග නිෂ්පාදනය කරන්නේ කොහොමද (How Glue Is Made)? මේ සියල්ල මුල සිට අගටම මේ වීඩියෝවෙන් සරලව දැනගනිමු! ............................................................................. ලෝකය පිළිබඳව දැනුම හා විනෝදාත්මක වීඩියෝ නැරඹීම සඳහා “ලෝකය දැනගමු” අපිව subscribe කරන්න.    / @lokayadenagamu      / @lokayadenagamu   --------------------------------------------------------------------------- Following Us Facebook  / lokayadenagamu   --------------------------------------------------------------------------- Other videos මුකේෂ් අම්බානි ධනය වියදම් කරන්නේ මෙහෙමයි :-    • මුකේෂ් අම්බානි ධනය වියදම් කරන්නේ මෙහෙමයි.   මිලියන ගණනක් ice cone සහ අයිස්ක්‍රීම් සෑදෙන විදිග :-    • මිලියන ගණනක් ice cone සහ අයිස්ක්‍රීම් සෑදෙ...   ශ්‍රී ලාංකිකයන්ට සංචාරය කිරීමට නොමිලේ වීසා ලබාදෙන රටවල් :-    • ශ්‍රී ලාංකිකයන්ට සංචාරය කිරීමට නොමිලේ වීසා...   රස කර කර බොන කිරිපිටි හදන්නේ මෙන්න මෙහෙමයි :-    • රස කර කර බොන කිරිපිටි හදන්නේ මෙන්න මෙහෙමයි   චීනයේ විශාලතම ගෙම්බන් වගා කරන ගොවිපළ :-    • චීනයේ විශාලතම ගෙම්බන් වගා කරන ගොවිපළ   සිගරට් හදන හැටි :-    • සිගරට් හදන හැටි |සිගරැට් | How to make cig...   කිඹුලන් ගොවිතැනින් මිලියන ගණන් සල්ලි හොයන මිනිස්සු:-    • කිඹුලන් ගොවිතැනින් මිලියන ගණන් සල්ලි හොයන ...   --------------------------------------------------------------------------- For copyright matters please contact us at: lokayadanagamu@gmail.com --------------------------------------------------------------------------- If any of the clips or pictures are yours and you would like it removed, please email me at lokayadenagamu@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you! –––––––––––––––––––––––––––––– #HowGlueIsMade #GlueFactory #LokayaDanagamu #ScienceSinhala #AnimalGlue #HowItsMade #GeneralKnowledgeSinhala