Перейти к содержимому

ප්‍රභාසංශ්ලේෂණය | Photosynthesis | AL biology lessons in sinhala - 2021/2022 live stream biology

Taste of Biology

0:00 / 0:00

ප්‍රභාසංශ්ලේෂණය | Photosynthesis | AL biology lessons in sinhala - 2021/2022 live stream biology

12 028 просмотров · 5 лет назад
Taste of Biology
7,94 тыс. подписчиков
12 028 просмотров · 5 лет назад
ප්‍රභාසංශ්ලේෂණය යනු, ආලෝකය ඇතිවිට කාබන් ඩයොක්සයිඩ් හා ජලය උපයෝගී කරගෙන ප්‍රකාශ ස‍්වයංපෝෂී ජීවීන්ට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය සංශ්ලේෂණය කරගැනීමේ පරිවෘත්තීය ක්‍රියාවලිය යි.මේ සඳහා කාබන්ඩයොක්සයිඩ් වායුව, හරිතප්‍රද, ජලය සහ හිරුඑළිය අමුද්‍රව්‍ය ලෙස භාවිතා වන අතර එනයින් හිරු එළිය සහ කාබන්ඩයොක්සයිඩ් වායුව බාහිර සාධක ලෙස ද ජලය හා හරිතප්‍රද අභ්‍යන්තර සාධක ලෙස ද සැළකේ. කාබන් චක්‍රයේදී වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ජීවක්‍රියාවක් සඳහා භාවිතාවන එක ම අවස්ථාව මෙය වේ. එබැවින් ඔක්සිජන්:කාබන්ඩයොක්සයිඩ් අනුපාතය නියතව තබා ගැනීම සඳහා ප්‍රභාසංශ්ලේෂණය අත්‍යාවශ්‍ය වේ. Photosynthesis, the process by which green plants and certain other organisms transform light energy into chemical energy. During photosynthesis in green plants, light energy is captured and used to convert water, carbon dioxide, and minerals into oxygen and energy-rich organic compounds. [SOCIAL MEDIA] Taste Of Biology AL biology lessons in sinhala - a/l biology a/l biology lessons in sinhala a/l biology sinhala biology sinhala lessons biology sinhala lessons a/l biology short notes bio padam karana hati a/l exam a/l exam tips 2021 a/l 2021 a/l sinhala advanced level biology how to remember how to study biology syllabus a/l biology short cuts bio keti krama.. photosynthesis episode 01 |al biology sinhala #prabasansleshanaya|.