Перейти к содержимому

Chocolate Lava Cake චොකලට් ලාවා කේක් - Episode 155

Chammi Imalka

0:00 / 0:00

Chocolate Lava Cake චොකලට් ලාවා කේක් - Episode 155

177 304 просмотра · 8 лет назад
Chammi Imalka
1,28 млн подписчиков
177 304 просмотра · 8 лет назад
Chocolate Lava Cake චොක්ලට් ලාවා කේක් නිවරදිව හදන රහස් රස වෑහෙන, ලාවා වගේ චොක්ලට් ගලා යන කේක් එකක් අයිස්ක්‍රීම් බෝලයක් එක්ක කන්න කැමතිද... :-) ලස්සනට සහ රසම රසට ගෙදරදිම හදාගන්න ඔයාලටත් දැන් පුලුවන්. මේ video එක බලන්න... Do you also like a delicious chocolate lava cake with a ball of ice cream... This video shows the secrets of making a chocolate lava cake correctly. Molten lava cake is another name for this. අවශ්‍ය ද්‍රව්‍ය 01. බටර් ග්‍රෑ 90 02. චොක්ලට් ග්‍රෑ 175 03. බිත්තර 3 04. වැනිලා තේහැඳි 1 05. පිටි ග්‍රෑ 45 06. ලුනු තේහැඳි 1/4 Ingredients Chocolate lava cake / Molten Lava Cake 01). 90g of Butter 02). 175g of Chocolate chips 03). 3 Eggs 04). 1Tsp of Vanilla 05). 45g of Flour 06). 1/4 Tsp of Salt Please like my Facebook - page Chammi Imalka   / chammibird   මගෙ FB පිටුවටත් එකතු වෙන්න ……………………………………………… Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎    / chammiimalka