Перейти к содержимому

O/L දින 100න් 9A ගන්න Plan එක | 2026 O/L 100 Days Plan

Higher Education SriLanka и Doctor DD Education

0:00 / 0:00

O/L දින 100න් 9A ගන්න Plan එක | 2026 O/L 100 Days Plan

35 638 просмотров · 1 месяц назад
Higher Education SriLanka и Doctor DD Education
35 638 просмотров · 1 месяц назад
2026 O/L අන්තිම දින 100න් A9ක් ගන්නේ කොහොමද? | Ultimate 3-Month Study 📌 ඉඩකඩ සීමිතයි | ඉක්මනින් Register වන්න! 2026 O/L 9A Project Masterplan WhatsApp කරන්න: 0770252921 සාමාන්‍ය පෙළ (O/L) විභාගයට තව තියෙන්නේ දින 100ක් (මාස 3ක්) විතරයි කියලා බයෙන්ද ඉන්නේ? මෙතෙක් කල් හරියට පාඩම් කරන්න බැරි වුණා කියලා පසුතැවෙනවාද? තවත් බය වෙන්න එපා! නිවැරදි සැලසුම සහ කැපවීම තියෙනවා නම් මේ අන්තිම දින 100 ඇතුළත ඕනෑම කෙනෙකුට 9A සාමාර්ථයක් කරා යන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඔබ මෙතෙක් කිසිම දෙයක් පාඩම් කරලා නැති වුණත්, මේ වීඩියෝ එකෙන් අපි කියලා දෙන ක්‍රමවේදය හරියටම පාවිච්චි කළොත් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්න එක අමාරු නැහැ. 🎓 2026 O/L - "9A PROJECT" විභාගය තෙක් මගපෙන්වීම! අදම මේ Video එකෙන් "9A PROJECT" එකට එකතු වෙලා ඔබේ විභාග ජයග්‍රහණය තහවුරු කරගන්න! 📌 ඉඩකඩ සීමිතයි | ඉක්මනින් Register වන්න! 📲 WhatsApp කරන්න: 0770252921 📚 "9A PROJECT" එකෙන් ඔබට ලැබෙන දේ: ✅ Study Progress Chart – ඔබේ පාඩම් ප්‍රගතිය මැනගන්න. ✅ Ideal Day 15-Hour Study Time Table – දින 100ට ගැලපෙන දැඩි කාලසටහන. ✅ 90 Past Papers in 30 Days – විශේෂ ප්‍රශ්න පත්‍ර ප්ලෑන. ✅ O/L Exam එක දක්වා සියලුම සම්මන්ත්‍රණ (Workshops): 🔹 දින 100 මහා සම්මන්ත්‍රණය 🔹 අතුරු සම්මන්ත්‍රණ 🔹 අවසන් දින 30 මහා සම්මන්ත්‍රණ මාලාව ✅ Study & Exam Planning Charts – විභාගයට නිවැරදි සැලසුම්. ✅ Day Planner & Exam Motivation – දිනපතා මානසික එකඟතාව පවත්වා ගැනීමට. ✅ Doctor Special Audio Advisory Lessons – විශේෂ උපදේශන සටහන්. 💡 මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මොනවාද? දින 100න් Theory ආවරණය කරගන්නා හැටි: කෙටි කාලයකින් මුළු විෂය නිර්දේශයම ක්‍රමවත්ව මතක තබාගන්නා ආකාරය. Past Papers & Model Papers කළමනාකරණය: බිය නැතිව විභාග ප්‍රශ්න පත්‍රවලට මුහුණ දීමට පසුගිය ප්‍රශ්න පත්‍ර උපයෝගී කරගන්නා හැටි. Recordings කාර්යක්ෂමව පාවිච්චි කරන හැටි: Miss වුණු Online හෝ Revision class recordings මඟ හැරෙන්න නොදී ඉක්මනින් කවර් කරන විදිය. අන්තිම මාස 3ක Perfect Study Plan එක: දවස සහ සතිය වෙන් කරගෙන උපරිම ඵලදායිතාවයක් ගන්නා හැටි. 🔥 මතක තබාගන්න: ඔබට අවශ්‍ය වෙන්නේ දැඩි කැපවීම සහ නිවැරදි මඟපෙන්වීම පමණයි. අදම වැඩ පටන් ගන්න! 🔔 වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා, ඔබේ යාළුවන්ටත් බලන්න Share කරන්න. මෙවැනිම වටිනා අධ්‍යාපනික වීඩියෝ ඉදිරියටත් බලන්න අපිව Subscribe කරන්න. ඔබ සැමට විභාගයෙන් ඉහළම ජයක් ප්‍රාර්ථනා කරමු! #OLExam2025 #HowToGet9A #9AProject #OL100DaysPlan #OL3MonthsPlan #StudyPlanSinhala #OLExamTips #SriLankaStudents #PastPapersPlan #StudyWithDoctor #OLMotivation #ExamPlanning #StudentMotivation #OLStudyTips #Ordinar6a